වව්නියාවේ සිට මහනුවර බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක්   මාතලේ පළාපත්වලදී එකිනෙක ගැටීමෙන්   ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනකු  මිය ගිය බව  පොලීසිය කියයි.