දඹුල්ල මොරගොල්ලෑවේදී අද අලුයම අත්ටැක්ටරයක් හා කැබ්රථයක් ගැටීමෙන් කුඩා දරුවෙක් ඇතුළු හත් දෙනෙක් තුවාල ලැබූහ. දරුවාගේ තත්ත්වය තරමක් බරපතල බව මහනුවර රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ පෙරේදා සිට දඹුල්ලට මොකද වුණේ? එළවලු ටොන් ගණන් විසිකරනවා, රිය අනතුරු සිදු වෙනවා. අනේ මන්දා? (නි)