භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රුපියල් පනස් දහසක මුදල් ඇප ද, රුපියල් පන් ලක්ෂය බැගි ශරීර ඇප දෙකක් ද මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව ඔහුගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා සාක්කිකරුවනට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බව ද පැවසීය.
2011 ඔක්තෝබර මාසයේ කොලොන්නාවේදී සිදුවූ වෙඩිතැබීමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය විය.
කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා අධිකරණයට පැමිණ සිටියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ අපේ ජනාධිපතිතුමා මේ මොනවත් දන්නේ නැද්ද ? ලේකම් තුමනි මේවා එතුමාට පෙන්වන්න.(නදී)
මතකය නැත්තේ දුමින්ද පුතාට නෙමෙයි , අපේ කට්ටියටයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මම කව්ද ? මට මතක නැහැ.(නදී)
සාක්කි කරුවන්ට බලපෑම්? එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.... (නි)
ජයවේවා! (නි)
කවුද මේ සමන් ???? නියම කොල්ලෙක්. ඔයාලා තමයි ආසියාවේ ආශ්චර්යයේ පෙරගමන්කරුවෝ (නි)
මට මොකුත් මතක නැහැ (දී)
දැන්නම් සමහරුන්ට නිදහසේ හුස්ම ටිකක් ගන්න පුලුවන් වෙන්න ඇති නේද ?? (නි)
නීතියේ සමානාත්මතාවය යනු මෙයයි. (නි)
මගේ දරු පැටියා පිටරටක නිසා හිතට ටිකක් හයියක්. එහෙත් මගේ රට කියන හැගීමෙන් හිතට වද දෙනවා. මගේ රටට මොකද වුණේ? (නි)
අනේ ඔබතුමා නැතුව අපි මැරෙන්න ගියා. කිසිම කෙනෙක් මේ වෙනකල් අපි දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ. (නි)
බලනකොට කිසි අසනීපයක් තිබිල නැහැ . මහත්තයෝ ආයෙත් කුඩුත් තුවක්කවත් අතට ගන්න .ජයවේවා. මැරුන එකා මරුනා ඉවරයි .ඉන්න එකා යමක් කමක් හම්බකරගෙන ඉන්න ඕන .(නදී)
ඔය කියන නීතිපති උපදෙස් මත බන්දනාගාරයේ ඉන්න හැමදෙනාම නිදහස් කරන්න බැරිද?(නදී)
ඇයි මට ඇප? ඇයි මම ඉස්ප්රිත්තලේ ? මට මොනවද උනේ ? මට කියන්න කව්රුහරි මට මොනවද උනේ කියලා.(නදී)
දුමින්ද පුතා ඔය කියන විදිහට රට යන්නත් එපාග සාක්කි කාරයන්ට බන්නිනත් එපා. හොද පුතා නේ . මතක නැහැ කිව්වට කමක් නැහැ.(නදී)
ලංකාවේ නීතිපති සහ දෙසපාලනාදිකරණය සහ චින්තනය මගින් වැරදිකරුවන් නිදහස් කොට නිවරදිකරුවන්ට දඬුවම් ලබාදේවි, මේක නොඋනොත් මගේ කන කපන්න .(නදී)
අනේ මෙහෙම තණ්හාවක්.(නදී)
අකේ කාලේ වනේ වාසේ පොල්ගෙඩි 8ක් කඩපු පාසල් දරුවටත් ඇප 50000යි. මින්හෙක් මරපු දේශපාලකයටත් 50000යි. මේකද ලසන්ත මහත්තයෝ ලංකාවේ නීතිය.(නදී)
අපේ පැත්තේ ආච්චි අම්මලා සතුට වැඩිකමට නටනවා. (නි)
ජනයනි දැන්වත් තේරෙනවද කොහොමද රට යන අත ගැන. ලංකාවේ ඉන්න වන සත්තු පවා රටින් පැන ගන්න පුලුවන්නම් මෙලෙහකට වෙනත් රටකට ගිහිල්ල ඉවරයි. ඒ තරමට පිළිකුල් දේවල් අහන්න දකින්න ලැබෙන්නේ.(නදී)
අති විශිෂඨයි.(නදී)
අද වෙළදපොලේ කුඩු ග්‍රෑම් එකක් කීයද?(නදී)
අනේ අපොයි! පවු අනේ! (නි)
සමන්ගේ අම්ම ඉන්නවද ?(නදී)
උඩ පැනගෙන ඡන්දය දුන්නු "දේශහිතයිෂීන්ට" දැන් සැප ඇති නේද?. ඔය ටික වෙන බව කීවා. ඔක්කොම ගිහිල්ලා දුන්නා 2/3 බලය. අපි නම් රටෙන් ගියා. ඡන්දය දුන්නු දේශහිතයිෂීන් ඉන්න එකයි ඇත්තේ. අනිත් අය පුලුවනම් බෝට්ටුවකවත් එන්න.(නදී)
මෙහම රටක මොකද අපි ඉපදුනේ කෝ බොදුබල සේනාව ?(නදී)
මම දුමින්දට වෙඩි තියල මාත් වෙඩි තියා ගත්තා. දුමින්ද නිර්දෝසයි. ඔය ගොල්ල නිකන් ඉන්න. මම භාරත.(නදී)
අනේ මම නම් මුකුත් කියන්නේ නැහැ හොඳේ.(නදී)
එයා මොකටද රට යන්නේ? මොනවැයින් අඩුපාඩුවක්ද එතුමට?නමුත් අපි හැමදෙනාම කවදාහරි මැරෙණ බව මතක තියාගෙන කවුරු කවුරුත් වැඩ කරනවා නම් තමා හොද. (නි)
කුඩු ලංකාවට ගෙන්න වන්න නිදහස් කරන්න ඇති.(නදී)
හානේ! එයාට ඇප දුන්නද? (නි)
පොල් ගෙඩි අටටත් රු.50,000යි, මිනි මැරීමටත් රු.50000යි?(නදී)
මේ ගැන අපි මොනවා ලියන්නද?හැරෙන පැත්ත හොදා කියමු.නැත්තන් අපි දේශද්‍රෝහියෝ වෙයි.(නදී)
අර අහිංසක මනුස්සයට සාදාරනයක් නෑ ඉතින් ඒ පවුල්වල අය ජිනිවා ගියාට වැඩක් නැහැ.(නදී)
මට මොකුත් කියන්න මට මොකුත් මතක නැහැ (දී)
ආඩම්බරයි හසන්ත මහත්තයෝ.(නදී)
අපිට මොකෝ 3න් 2 දානකොට ඔහොම වෙයි කියල හිතුවද? (නදී)
අපි ඡන්දෙ දුන්නේ මේවා අහන්න නෙමෙයිනේ. පොඩ්ඩක් හිතන්න. (නි)
මහාධිකරණ විනිසුරුතුමා අහල තියෙනවලු විත්තියේ නීතිඥවරයාගෙන් "විත්තිකරුගේ මොලේ තියෙනවද කියලා". http://www.gossiplankanews.com/2013/04/duminda-silva-releases-on-bail.html#more මම විත්තියේ නීතිඥවරයා නම් කියනවා, "ස්වාමිනි, මොලේ තිබුනානම් මේ වගේ දෙයක් කර ගනීවිද කියලා" (නි)
සෞදි වල වගේ ජරා නීති අපිට එපා. මේ වගේ අලුත් නීති අපිට හොදයි. තව තවත් දිනේවා.(නදී)
සමන් ඔයා කුඩු විකුණනවද අරය නිදහස් උනාට සතුටුයි.(නදී)
ලගන්දීම නිදොස්කොට නිදහස් කරවී , ඊට පස්සේ සුපුරුදු ඔක්කොම ලෙඩ හොද වේවි. ඊට පස්සේ සුපුරුදු පරිදී වැඩ කරන්න පටන්ගනී.(නදී)
කියන්න වදන් නැහැ හැගුම් සිතේ ගොලුවෙලා....... (නි)
මේක තමා ආශ්චර්යය. (නි)
ජය වේවා! (නි)
අපි නම් දැනගත්තා පොල් පැලේ කන්න තමයි කියලා. (නදී)
ආන්ඩුවෙ අයියලා මල්ලිලාගේ සපෝටි එක නැත්නමි අද දුමින්ද හිරේ.(නදී)
හරක් පට්ටියේ හැටියටලු එඩේරා. මේක ලංකාව .ලබන ආත්මේ වත් වෙන කොහේ හරි ' අනේ මන්දා?(නදී)
දෙන දෙවියෝ එලව එලවා දෙනවා කියන්නේ ඕකට තමයි. අපිත් ඡන්දෙ ඉල්ලලා තිබුනානම් ඕන දහජරා වැඩක් කරලා බේරෙන්න තිබුනා.(නදී)
දුමින්දව නිදහස් කළ එක හොදයි. එතුමා දුප්පතුන්ට උදවු කළ හොද කෙනෙක්. (නි)
සුභ අනාගතයක්! (නි)
එතකොට කවුද වැරදිකරු ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මට පුදුම හැගීමක් දැනෙනවා (නි)
ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදිලා... (නි)
මොකද්ද? මට මතක නැහැනේ. ඔබ සැමට බුදු සරණයි! (නි)
ජයවේවා ගරු දුමින්ද සිල්වා මැතිදුනි. අප දන්නවා ඔබතුමා නිර්දෝෂීයි කියලා. කොළොන්නාව සිදුවීමෙන් සැබෑටවටම අගතියට පත්වුයේ දුමින්ද මහතා. එතුමන්ට තමයි වෙඩි වැඩි රෝහල් ගත වීමට සිදුවුයේ. ඉදිරියේදී නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ ජනතාවට සේවය කිරීමට ඔබතුමාට හැකිවේවා. අප ඔබ සමගයි. (නි)
අනේ මන්දා අප්පා (දී)
ඔන්න බලන්න මහත්තයෝ, අපි හතුරෙකුටවත් හිංසා කරන ජාතියක් නෙමෙයි. බලන්නකෝ අපේ ජාතියේ හැටි. මේවා ආශ්චර්යයෙනුත් ආශ්චර්යයි. මට මේවා පේනකොට ඇස් වලට කදුළු පිරෙනවා. (නි)
අනේ මේ ලක්මාල්, පොඩ්ඩක් ඔලුව පරීක්ෂා කරවා ගත්තා නම් නරකද? (නි)
මට වචන පැටලැවෙනවා වගේ. අදහස් දාන්න බැහැ ඒ නිසා. (නි)
ජයවේවා ! (නි)
ඔන්න දැන්නම් හිරුනිකා දුවට ගරු මන්තිරිතුමාව හොඳට දැක ගන්න පුළුවන්. (නි)
මෙතරම් කල් ගිය එකනේ පුදුම.(නදී)
ඇති වෙන්න රට ඉඳලනේ ආවේ. ඉතින් මොකට රට යනවද එතුමා? (නි)
පොල් ගෙඩි 8ක් හොරකම් කිරීමත් මිනි මරණ එකත් දෙකම වැරදියි. ඒත් දෙකටම ඇපය රුපියල් 50000යි. ඒක ආසියාවේ ආශ්චර්යද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඕක තමයි අපි කිව්වේ. අපි දැකගත්තා හැරෙනකොටම පොල් පැලය කන්නයි යන්නේ කියලා.(නදී)
හිරු නාලිකාවට අපි කියනවා සහෝදරකම් අතහැරලා මේ සිදුවීම ගැන කතාකරන්න කියල අර මලිංගව වගේ මෙයාව නැති කරන්න.(නදී)
දන් ඉතින් මේක ගැන කතාකරන්න ගනීවි කස්ටියම.. .. ලයිට් කතා ඉවරායි... (නි)
දෙවි පිහිටයි! (නි)
හැම වැරදි කාරයෙක්ම නිටිපති අතින් නිදහස්.(නදී)
මේවා අහබු සිදුවීම් නම් නෙමෙයි. මේ නාටකයේ අධ්‍යක්ෂකවරු, තිරරචකයන්, නිෂ්පාදකයන් තිරය පිටු පස සිට රග දක්වනවා. අපිට පේන්න එන්නේ ප්‍රදාන නළුවා විතරයි.(නදී)
මට මොකුත් මතක නැහැ. කවුද දුමින්ද කියන්නේ (දී)
දැන් ජීවිතේ අලුතින් පටන් ගන්න වේවි. පව් අහිංසකයා. (නි)
ලාල් සුරංජිත්, මිනීමරු ප්‍රභාකරන්ටවත් මේ තරම් විනාසයක් අවරුදු 30 කදී කරන්න බැරි වුනා. අද රට යන අත බොහොම භයානකයි. මට දුක අපේ අනාගත දරුවට රටක් නැති වෙන එක ගැනයි.(නදී)
දුමින්ද කියන්නේ හොද මහත්මා දේශපාලඥයෙක්. අපේ රටට ශක්තියක්. අනික මේකෙන් පෙනෙන්නේ එතුමා වරදක් කරලා නැති බව නේද ? (නි)
ටිරාජ් පිදුරු දුන්නට කමක් නැහැ. එළදෙන පෙන්නන්නවත් එපා කුඩුකාරයෝ මරාගන්න ඒවාට අපි මොකටද මැදිහත් වෙන්නේ.(නදී)
ඔබට ජයවේවා! තවත් ධෛර්ය ලැබේවා! ඉදිරියටත් හොඳ වැඩ කිරීමට ලැබේවා! හොඳ අනාගතයක්! දෛවය විසින් සිදු විය යුතු දේවල් සිදුවේවි. මෙය මනුෂ්‍ය ලොවකි. දිව්‍යය ලෝකයක් නොවෙයි. හිරුනිකාටත් සුබ පැතුම්! (නි)
මා ලබන ආත්මේවත් වෙනත් රටක ඉපදේවා! සමාවෙන්න ලක්මෑණියනි. (නි)
අනේ සමන් ...කොහෙද ඉන්නේ ආ ? (නි)
රුපිය පනස් දාහක ඇපයක්? (නි)
එතකොට කවුද වැරදිකරු ? (නි)
ඇප දෙන්න බැහැ කියුවා නේද (දී)
රිස්වාන් සෞදි, ඔයා වගේම මමත් පතන්නෙමි. (නි)
දැන් ඉතින් ඇපත් තියනවනේ. කලින් කරපු (ධාර්මික) ව්‍යාපාර කටයුතු කරගෙන ඔහොම යං (නි)
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. කව්ද එහෙනම් වෙඩි තියාගෙන තියෙන්නේ? (නි)
මේ වගේ සාධාරන තීන්දු දෙන නඩුකාරවරුන් තව බිහි වේවා යන්න මගේ පැතුමයි. සාධාරණය රජවේවා! ලංකාව දිනේවා! (නි)
විනිසුරුතුමා දිගුකල් දිනේවා! අපි ඔබ සමගයි (නි)
එතකොට වැරදිකරු කව්ද? මම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
නමුත් දැන් එතුමාගේ මොළයේ කොටස් අඩුනිසා ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ. (නි)
කැපී පෙනෙන විශිෂ්ඨ නඩු තීන්දුවක්! (නි)
දුමින්ද මැතිතුමනි, මැරකමට තිත තැබූ ඔබට මතටත් තිත තබන්නට ශක්තිය ලැබේවායි පතමි. (නි)
දැන් ඉතින් ඔබතුමා ශාරිරික ව්‍යායාම ටික පිළිවෙලකට කරගෙන ඇග හදාගන්න. අපි මේ කියන්නේ ඔබතුමාට තියෙන හිතවත්කමට. (නි)
පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව තක්කඩි දේශපාලනය නතර කරනවා කියලා මොන ජගතාද ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ? පුළුවන් නම් කියමු බලන්න (ලිඛිතවත් දෙන්න හොදේ) (නි)
මාලක නිදහස්, ධර්මසේන නිදහස්,දුමින්ද නිදහස්.... ජය වේවා! එහෙම තමයි වෙන්නත් ඕනෑ. (නි)
තව ටික දවසකින් තව මොනවා දැනගගන්න ලැබේවිද දන්නෙ නැහැ? (නි)
ඔයාලා ඔය ඔච්චර කතා කරන්නේ කා ගැනද? මට තේරෙන්නෙත් නැහැ, එහෙම දෙයක් මතකත් නැහැ. (නි)
ඇප දෙන්න ඉතින් එය රිමාන්ඩ් කරලා හිටියෙත් නැහැනේ. , බලාගෙන යනකොට පොල් ගෙඩි 5ක් හොරකම් කිරීමත් මිනි මරණ එක තරම් අපරාධයක්. වැරදි දෙකටම ඇපය රුපියල් 50000/=.(නදී)
මට වෙඩි තිබ්බේ නැහැ. මමම වෙඩි තියාගත්තා.(නදී)
දන්නවද අපි තුන් වෙනි ලෝකයේ රටක් වෙන්න හේතු වලින් එකක් දෙකක්?? දන්නවා නම් කියන්න බලන්න. මම මේ නිකන් ඇහුවේ. (නි)
මෙතුමා සාක්‍ෂිකරුවන්ට බලපෑම් කරන එකක් නැහැ. මෙතුමාගේ කට්ටිය අහිංසක ඇති. (නි)
උතුම් රටේ නීතිය උතුම් විදියට ක්‍රියාත්මක වෙනවා කියලා අපිට දැන් පෙනෙනවා (නි)