බුත්තලදී රිය අනතුරක් විභාග කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදුන්නැයි සැකපිට හමුදා සෙබළකු හා පැල්වත්තේ ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.මේ දෙදෙනා සොහොයුරන් බව ද කියති. කොස්තාපල්වරු දෙදෙනා රෝහලට ඇතුලත්කරනු ලැබ සිටිති.
බුත්තලදී රිය අනතුරක් විභාග කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදුන්නැයි සැකපිට හමුදා සෙබළකු හා පැල්වත්තේ ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.මේ දෙදෙනා සොහොයුරන් බව ද කියති. කොස්තාපල්වරු දෙදෙනා රෝහලට ඇතුලත්කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීප් රිය හිමියා දේශපාලනයට සම්බන්ධ නම් ඉතින් අහන්න දෙයක් නැහැ, අනිවාර්යෙන් පොලිසියේ දෙන්නා මාරු. නැතිනම් කියයි අපිම ගහගත්තා කියලා. කතාව එච්චරයි. (නි)
ඇමතිවරුන්ට පළාත් සබා මන්ත්‍රීලට පුළුවන් නම් හමුදාවේ අයටත් පුළුවන්.පහුවෙනකොට යම් දේශපාලන පක්ෂයක මැරයන්ටත් පුළුවන්. තව ටික කලකින් මිනිස්සුන්ටත් පුළුවන්. කිට කියන්නද මේවා? (නි)
පේනවා නේද නීතියක් නැති වරදින් රටට වෙන වින්නැහිය. අහන්න දෙයක් නැහැ මේ නිලදාරීන් දෙන්නත් අදම වෙන දුර පළාතකට මාරු කරලා දාවි. මේවායේ විපාක විඳින්නේ රටේ ජනතාව. (නි)
සොහොයුරෝ දෙන්නෙකුට ගහලා තියෙන්නේ. නිල බලල ගහලා තියෙනවා. ඒකයි රාලහාමිලා ඉස්පිරිතාලෙට ඇතුල් කලේ.(නදී)
ඕකනේ වැඩේ. පොලිසියට ගහන්න අයිතිය තියෙන්නේ ඇමති පුතුන්ටයි නගරාධිපති මට්ටමෙන් ඉහල අයටයි කියන එක මේ ගොල්ලෝ දන්නේ නැද්ද? මීට පස්සෙවත් මතක තියාගන්න. (නි)
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩට මාරු කල යුතුයි (නි)
පොලිසියට ගැහුවලුද? යන්තම් ඇති. කාලෙකින් සතුටුදායක පුවතක් ඈහුවා (නි)
ඔය නගරාධිපතිලා පොලිසියට ගහලා නිදහස් වුණාට ගුරුවරු, හමුදාවේ අයට එහෙම බැහැ. මේවා දැනගෙන ජීවත් වෙනවානම් හොඳයි. (නි)
ගුටි කාල බේරුනු එක ලොකු දෙයක්. (නි)
කිසි ප්‍රශ්නයක් නැහැ.පොලිසියේ දෙන්නා මාරු කරාවි. සැකකරුවෝ අවවාද කොට නිදහස් කරාවි (නි)
හොදම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
වැඩේ ශේප් කරන්න කියලා ගානක් ඉල්ලුවා වද්ද? අපේ කට්ටිය ෂුවර් නැහැ මට නම්. (නි)