මින් මදවේලාවකට පෙර පාර්ලිමේන්තුව විනාඩි පහකට කල් තැබිණි.
වැඩිකළ විදුලි බිලට විරෝධය පා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් ඉටි පහන් දල්වාගෙන පාර්ලිමේන්තුවට පැමිණීම ඊට හේතුවයි.
මින් මදවේලාවකට පෙර පාර්ලිමේන්තුව විනාඩි පහකට කල් තැබිණි.
වැඩිකළ විදුලි බිලට විරෝධය පා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් ඉටි පහන් දල්වාගෙන පාර්ලිමේන්තුවට පැමිණීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අර ඉන්දියාවේ වනචරයෝ පාවිච්චි කල ඉටිපන්දම් පැකට්ටුවේ ඉතිරි ඒවාද?(නදී)
කොන්ද පණ තියෙන විදියට විපක්ෂය ක්‍රියා කරනවා නම් කවුරුත් මෙහෙම අත්තනෝමතික විදියට වැඩ කරන්නෙ නැහැ. (නි)
විපක්ෂය ඒක කරපු දේ හරි. ඔය විදියට වැඩි කලාම ඉටිපන්දමේම සරණ තමයි. වැඩි කරන්න හොදයි. විරෝදය ඉවසන්න බැරි රජයක් . පවිත්‍රා ඇමති තුමියගේ කටේ සද්දේ දැක්කද .. සද්දෙන් හැමදේම යට කරන්නයි උත්සාහය.(නදී)
විපක්ෂය හරියට හිටියානම් ආණ්ඩුව මෙහෙම නටන්නේ නැහැ. ඡන්දේ දුන් ජනතාවටත් දැන් සනීප ඇති.(නදී)
මේ විදියට ගියොත් ස්ථාවර දුරකතන රක්ෂන ව්‍යාපාර කඩා වැටේවි.(නදී)
ඇයි පාර්ලිමේන්තුවේ විදුලිය ඇන හිටලද? එහෙනම් ජෙනරේටර් එකක් ස්ටාර්ට් කරන්න. ඉටි පන්දම් මොකටද. (නි)
අශ්වයා පැනලා ගියාට පසුව ඉස්තාලය වහලා වැඩක් නැහැ. කෝවිලකට හරි පල්ලියකට හරි ගියා නම් මීට වඩා හොද නැද්ද? (නි)
පක්ෂ පාට නැතුව මමත් හිටියා නම් පත්තු කරනවා ඉටිපන්දම් (නි)
ඉටිපන්දම් වුණත් දැන් බර ගණන්. පාර්ලිමේන්තුවේ ඉන්න අයට විතරයි ඒකත් කරන්න පුලුවන්. (නි)