මහනුවර මාවිල්මඩ ප‍්‍රදේශයේ විදුලි රැහැන් ගබඩාවක් කඩා රුපියල් පන් ලක්ෂ හැට හතර දහස් පන්සියයක් (5 64 500 ) වටිනා තඹ රැහැන් (වයර්)සොරා ගෙන එය රුපියල් තිස් නව දහසකට ( 39000 ) විකුණා කුඩු බිව් බව කියන තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය පවසයි.
මොවුන් අතර හමුදාවෙන් ඉවත්කළ අයකු සිටින බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන කන්ගැට්ටෝත් ඉන්නවද? (නි)
පොඩ්ඩක් හොයලා බැලුවා නම් හරි අර යකඩ උස්සපු එක්කෙනත් ඕකට සම්බන්ධද කියලා... (නි)
වැඩි මුදලට අපිට විදුලිය විකුණන නිළධාරීන්ට කිසිම තහංචියක් නැද්දෝ? (නි)
විදුලි බල මණ්ඩලේට ඔහොම වෙලා මදි කියන්නේ අපරාධකරුවන්ගේ වැඩේ සාධාරණයි කියන එකද? (නි)
මාර මිනිස්සු තමයි! (නි)
ගොහාගොඩ හෝ රණවන පාරේ කට්ටියක්ද කියලා මට සැකයි. මොකද එහෙ තමයි ඔය කියන දේවල් භාවිතා කරන අය ඉන්නේ වැඩිපුර. (නි)
ප්‍රාදේශීය සභාවල තුමෙක් සම්බන්ධ නැද්ද මේ වැඩේට.(නදී)
තඹ කේස් එකක්ද? එහෙනම් අහවලාත් සම්බන්ද ඇති (නි)
උපාලි, ඇත්තටම මටත් ඒක නම් සැකයි තමයි. (නි)
විදුලි බල මන්ඩලේට මෙහෙම වෙලා මදි (නි)