උණසන්නිපාතය දැඩි සත්කාරය වහයි
උණසන්නිපාතය වැළඳුණු මවක් මියයාමෙන් පසු කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇත. මියගිය මව බැක්ටීරියා ආසාදනයකට ගොදුරුවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය පිරිසිදු කිරීමට මෙලෙස තාවකාලිකව වැසූ බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කීවේය.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙනත් රෝහල්වලට මාරුකැර යැවීම සිදුකරයි. උණසන්නිපාතය වැළඳුණු රෝගීන් කිහිපදෙනකු කාසල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද දැනගන්නට ඇත.
හබරාදුව
- හබරාදුව මුහුදු වෙරළේ තිබී නාදුනන කාන්තා මළ සිරුරක් හමුවිය. අඩි පහක් පමණ උසැති කෙසඟ සිරුරකි. වයස අවුරුදු 60 ක පමණ වේ. සුදු අත්කොට හැට්ටයක් හා ලා නිල් පාට සායක් ඇඳ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd