”ආරක්ෂාව දෙන්න පොලිස්පතිට බැරිවුණා” අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීමට පෙර සිටම තර්ජන එල්ල වී තිබුණත් ඔහුට ආරක්ෂාව සැලසීමට පොලිස්පති අපොහොසත්වී 09 October 2012
ත්‍රිරෝද රිය තිදෙනකුට සොහොනක් වේ කොළම මහනුර මාර්ගයේ වේවැල්දෙණියේ දී ලොරියක් හා ත්‍රිරෝදරියක් ගැටී ත්‍රිරෝද රියේ සිටි වාත්තු ශිල්පීහු තිදෙනෙක් මරුමුවට පත් වූහ. ඔවු 09 October 2012
බුදු සසුණට තව හෙණයක් පාත්වේ බුදු දහමට නිගා කරමින් වංචා සහගත ලෙස සිවුරු පොරවාගෙන සංවිධානාත්මක ලෙස මුදල් එකුතු කරමින් විවිධ අපරාධ කරන කණ්ඩායම් සිටිතියි බොද 09 October 2012
කැසිනෝ ගසා ලක්ෂ පනහක් දිනුවාලූ ජපාන නීතිඥයකු බව කියාගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ පනහක පමන ඇමෙරිකා හා හොංකොං ඩොලර් හා දකුණු කොරියා වොං සමග සැකපිට අත්අඩංගුවට ගත් බව 09 October 2012
බදාදා සිට උසාවි යළි වැඩ නීතියේ ස්වාධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය රකින ලෙස රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වී 09 October 2012
මාලනී යළි මන්ති‍්‍ර ගිය මාසයේ සිය මන්ති‍්‍ර පදවියෙන් ඉල්ලා අස්වූ මාලනී ෆොන්සේකා නිළිය යළි අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී මන්තී‍්‍ර පුස්තකයේ අත්සන් 09 October 2012
පුරා විදු බිමේ සූදු ගල් කඩන්න බෑ ගල්කිරියාගම පුරාවිද්‍යා රක්ෂිතය ද පිහිටි නිසල ආරණ්‍ය සේනාසනයේ සූදු ගල් අපනයනය කරන බී.ටී.සී ඉතාලි සමාගමට එරෙහිව කැකිරාව මහේස්ත්රා 09 October 2012
අලත් මහ පාරේ ගොවියෝත් මහ පාරේ අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 80 දක්වා වැඩි කරන්නැයි ඉල්ලමින් කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට රැස්වූ සමස්ථ ලංකා ගොවි ජන සංගමය අ 09 October 2012
ගාලු උසාවියත් අද වැහේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විනිසුරුවරුන්ගේ රැස්වීමේදී අද ගන්නා ඕනෑම තීරණයකට සහයෝගය දෙන බවත් බදාදා රාජකාරී තීරණය වනුයේ ඒ අනුව 09 October 2012
මහාධිකරණ විනිසුරුවරුත් වැඩ වරති ශ්‍රී ලංකාවේ උසාවි කටයුතු අදත් අඩපණ විය. අධිකරණ කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අද දෙවැනි දින 09 October 2012
මැණික්හින්නෙත් ගින්නක් මැණික්හින්න ගල්ඔළුවේ නූඩ්ල්ස් නිෂ්පදන ආයතනයක ගින්නකින් යන්ත්‍ර සූත්‍ර කිහිපයකට හානි සිදුව ඇති බව මණික්හින්න පොලිසිය කියයි. කිසි 08 October 2012
ලක්ෂ 65ක රන් කුඩු අල්ලයි මාලි රාජ්‍යයේ සමාගමක පරිපාලන නිලධරයකු රුපියල් හැටපන් ලක්ෂයක් වටිනා රන් කුඩු කිලෝවක් සමග කටුනායකදී අද අත්අඩංගුවට ගනු ලැබීය. මෙරට ව 08 October 2012
මාවනැල්ලේ රෙදි කඩයක් ගිනි ගනී මාවනැල්ල නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක පහත මහලේ රෙදි සාප්පුවක ගින්නක් නිවා දැමීමට මාවනැල්ලේ ගිනි නිවන රථ කැඳවූ බව මාවනැල්ල පොලිසිය කිය 08 October 2012
පෞද්ගලික වෙද විදුහලට එරෙහි පෙත්සම් විසි වෙයි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට විරුද්ධව වෛද්‍යවරුන් දෙදෙනකු සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් දෙදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් 08 October 2012
පරණ පවට අලූත් දඩකොළයක් නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතාගේ රියැදුරෙක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් අද රුපියල් දහසක දඩ කොළයක් ඉල්ලා ගත්තේ 08 October 2012
විනිසුරු සංගමය හදිසියේ රැස්වේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳ සා 08 October 2012
අපේ අරක්කු අපටම ගහයි අරක්කු බෝතලයක මිල ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20-40 අතර මිලකින් වැඩිකළ බව ඩිස්ටලරිස් සමාගම කියයි. බීර මිලද වැඩි කරන නමුදු වැඩි 08 October 2012
ඇළේ දොළේ කිමිදී දියනෑ අපට - බොන්නට සිදුවෙලා දැන් බවුසර වතුර හාරිස්පත්තුවේ පවුල් දස දහසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. හාරිස්පත්තුව අකුරණ සහ පූජාපිටිය යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේ 08 October 2012
ගින්දරත් බැට දෙන්නෙ අපේ බඩ ගින්දරට කටුගස්තොට මාතලේ මාර්ගයේ පරණ පත්තර බෝතල් සහ කාඞ්බෝඞ් එකතු කරන වෙළෙඳ සැලක් ගිනි ගෙන සම්පූර්ණයෙන් දැවී ගියේය. 08 October 2012
කොළඹ මැරතන් තරගයේ ජය කෙන්යාවේ ටොම් බර්ඩන්ට කොළඹ මැරතන් තරගය (පිරිමි) ජය ගැනීමට කෙන්යානු ක්‍රීඩක ටොම් බර්ඩන් ජෙෆ්රි සමත්විය. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රකට මැරතන් ශූරයකු වන අජිත් 08 October 2012
අම්පාරේ රියක් ගිනි ගනී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ ඉන්දන හල අසල ඩබල් කැබ්රියක් ගිනි ගත්තේය. 08 October 2012
විස්සයි විස්ස විසේ - පොලිස් ඇස ළඟ නැසේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රුපියල් 1540ක ටිකට්පතක් රුපියල් 14000කට පේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කරන්නට සැරසුණු ජා 08 October 2012
මංජුල තිලකරත්න රෝහලෙන් ගෙදර යයි අධිකරණ සේවා කොමිෂමේ ලේකම් මංජුල තිලකරත්න මහතා මින් මඳ වේලවකට කලින් කොළඹ ජාතික රෝහලේ පිටව ගියේය. තවත් දින කිහිපයක් රෝහලේ ගත කිරීම වඩා 08 October 2012
පොලිසිය කීප දෙනකුගෙන් ප්‍රශ්න කරයි අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කැර මුදාහල බව කොළඹ අපරාධ කොට්ඨ 08 October 2012
අලූත්කඩේට මල් වඩම්, මිනී පෙට්ටි අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහර දීම හෙළා දකිමින් අලූත්කඬේ උසාවිය ඉදිරිපිටට මල් වඩම් හා මිනීපෙට්ටි රැගෙන ආ නීතිඥවරු එහිදී මිනීපෙට් 08 October 2012
පොම්පකරුට නින්ද යයි ගලේවෙල තලකිරියාගම ඉන්ධන පිරවුම්හලේ පොම්ප ක්‍රියාකරුට නින්ද ගොස් සිටියදී රුපියල් 10600 ක ඉන්ධන ගසාගෙන ගිය බව කියන කල්මුණේ ලොරි රියැද 08 October 2012
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා හෙට සිට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5128 දෙනකු තරග වදින 28 වැනි සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙල හෙට (9) බෙලිඅත්ත ඞී.ඒ. රාජපක්ෂ කී‍්‍රඩාංගංනයේ දී ආරම්භ 08 October 2012
තානාපති කාර්යාලයය කළ වැඩෙන් පවුලක් අමාරුවේ රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාල නිළධාරියකූ අතින් සිදු වු වරදක් නිසා නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට ගොස් ඉතාලියට පැමිණිමට නොහැකිව බ 08 October 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026