බේරුවල ප්‍රාදේශීය සභාවේ මනු පුවරුව අද උදයේ ගිනි ගත්තේය. පොලිසිය වහා පැමිණ සිදුවන්නට ගිය මහා අනතුරක් වැලැක්වීය.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බේරුවල ප්‍රාදේශීය සභා මනු පුවරුව ගිනි ගනී
වරුණ Monday, 29 April 2013 10:57 AM
බිල දරාගන්න බැරුව කැරකිල කැරකිල කැරකිල්ල හෙදිල වෙන්න ඇති.(නදී)
මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Monday, 29 April 2013 11:52 AM
විදුලි බිල ප්‍රාදේශීය සබාවේ මනු පුවරුවටම දරා ගන්න බැරිනම් මහජනතාව කොහොමද දරා ගන්නේ.(නදී)
චතුල වෙරෝනා Monday, 29 April 2013 12:23 PM
පිස්සු හෑදිල තියෙන්නෙ මුලු රටටම.(නදී)