ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 39 වැනි තරගය ලෙස රායිපූර්හිදී අද (28 වැනිදා) පැවැති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ලකුණු 15 කින් පූනේ වෝරියස් පිල පරාජය කරමින් තරග 9 කදී දෙවැනි ජය ලැබීය.
දිල්ලි පිලේ නායක ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පන්දු 17 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 12 ක් රැස් කළේය. පූනේ පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට ද ක‍්‍රීඩා නොකළේය.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 164 (මහේල ජයවර්ධන 12, විරේන්ද්‍ර සෙවැග් 28, ඬේවිඞ් වෝනර් නොදැවී 51, කෙඩර් යාදේව් 25, අශෝක් ඩින්දා 31/3)
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 149 (රොබින් උත්තප්පා 37, අරෝන් ෆින්ච් 37, යුවරාජ් සිං 31, ලූක් වයිට් 19, ස්ටීවන් ස්මිත් නොදැවී 17, ඉර්ෆාන් පතන් 29/2, උමේෂ් යාදේව් 24/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිව්ස් නැති නිසා මහේල දිනුවා.(නදී)
අපේ ලංකා ටීම් නායකයා ඉන්දියාවේ බච්චන්ට වතුර අදිනවා බලන්නේ කොහොමද? (නදී)
හොදයි හොදයි ඔහොම යන්න.(නදී)
කකුළුවෝ මරණ පවෙන් නම් එයාට ගැලවීමක් නැ.(නදී)
එයාලට දිනුවත් සල්ලි පැරදුනත් සල්ලි. අපට හු .... (නි)
මහේලගේ නායකත්වයට ගහන්න කවුරුවත් තාම නැහැ. මැතිවුස් තාම ළදරුවෙක්.(ස)
මහේලගේ දක්ෂ නායකත්වය තමයි. (ස)
මැතිව්ස් හිටියනම් තමා හොඳ..(ස)
ඇති යන්තම්. දෙවැනි දිනුම නිසා රටේ නම රැකුණා (නි)
මානව හිමිකම් බිඳිමින් අහවලා කළ ක්‍රියාදාමය ගැන වහාම එක්සත් ජාතින් හා ජීනිවා වල නඩු පැවරීමට නීති උපදෙස් පැතිය යුතු කාලය අපතේ නොහැරිය යුතුය. (නි)
මහේල නිසා බලනවා (දී)
ලංකාවේ නම රැකගන්න ඔය වැඩකරු (ස)