අනුරාධපුර බන්ධනාගරයේ එළිමහන් සිර කඳවුරෙන් රජරට විශ්ව විද්‍යාල භූමියේ වැඩට ගොස් සිටි විසි දෙනාගෙන් දෙදෙනකු පැන ගොස් ඇතැයි බණ්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මැයි 2 හා 3 වැනිදා පැවත් වීමට නියමිත උපාධි ප්‍රධානෝත්සවයට සරසවි බිම පිරිසිදු කිරිම සදහා මොවුන්ගේ සේවය ලබාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ජීවිත කීයක් ගැන නරක ආරංචි ඇහෙයිද දන්නෙ නැහැ මේ නිසා. හොඳට හිටියොත් හොඳයි හැමෝටම. (නි)
ඔය කොහේහරි දේශපාලඥයකුගේ නිවසක සැගව සිටියදී , අල්ලා ගත්තා කියලා ආරංචි වෙයි අද ,හෙටම. (නි)