අන්තර් ආගමික හා අන්තර් වාර්ගික සහජීවනය, සමගිය හා සාමය ඇති කරලීමේ අරමුණ ඇතිව ජනාධිපති කාර්යාලයේ බොදු, කිතුනු, ඉස්ලාම්, හින්දු ආගමික අංශ සහභාගිත්වයෙන් සිංහල හා දමිල අලූත් අවුරුදු උත්සවයක් වරකාපොල දොරවක සීලවිමල පිරිවෙන් භූමියේදී පැවැත්විණි.
ජාතික හා ආගමික සමගිය සදහා වන ළමා පදනම, මෙන්ම වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පොලිසියද ඊට දායත්වය දුන්නේය.
අන්තර් ආගමික සංවිධානයේ සභාපති , සබරගමුව විශ්ව විද්‍යාලයයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි, ශාන්ත ප්‍රැන්සිස් ,කුරුණෑගල රදගුරුතුමා, ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධිකරණ ලේකම් සරත් හෙට්ටිආරච්චි පියතුමා, ජනාධිපති හින්දු ආගමික කටයුතු සම්බන්ධිකරණ ලේකම් බාබුල් ෂර්මා කුරුක්කල්තුමා, ජනාධිපති ඉස්ලාම් ආගමික කටයුතු සම්බන්ධිකරණ ලේකම් අල්හාජ් අසන් මව්ලානා පූජකතුමාද පැමිණ සිටියහ.
කොලොන්නාව මහමුදියා අරාබි විදුහලේ සිසුන් පිරිසක් ඉස්ලාම් සංස්කෘතික දර්ශනයක් ඉදිරිපත් කරනු ලැබුවේ රබන් ගසමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම කරන්නේ සිංහලයාගේ අනන්‍යතාවය නැති කරන්න තමයි කියලයි මට නම් හිතෙන්නේ. ඇත්තටම හරිම දුකයි මේ වෙන දේවල් දැක්කාම. (නි)
සින්හලයට වින කරන්නෙ සින්හලයාම තමා කියලා රටෙන් පිට ඉන්න අපි දන්නවා. අපිට බුදුන් වදින්න ස්ථිර තැනක් නෑ. තව ඉස්සරහට සිංහලයට කියල සංස්කෘථියක් නැති වෙනවා. අන්තිමට ඔක්කොම සර්ව ආගමික. සිංහලයා අන්තිමට කවලම් ජාතියක් වෙලා නැත්තටම නැති වෙන්න තව වැඩි කාලයක් යන්නෙ නෑ. දැන් රටේ සිංහලයට වෙන දේවල් දැක්කාම ඇත්තටම සෑහෙන දුකයි. සමහර විට අපට වෙන බෞද්ධ රටකට යන්න වෙයිද දන්නෙ නෑ.(නදී)
අපි මිත්‍යා දෘශ්ටිකයින්ව විශ්වාස කරන්නෙ නැහැ. සත්තු මරන්න, තමන්ගෙ ආගම අදහන්නේ නැති අයව මරන්න කියල කියපු කෙනෙක්ව කොහොමද විශ්වාස කරන්නෙ?(නදී)
මේක කියන්න ඕන ෆස්රුල් ගෆූර්, ඔබතුමා කටාර් ඉන්න නිසා දන්නවා ඇතිනෙ අරාබියෙන් කොච්චර මුදලක් ලංකාවට එවනවද කියලා මුස්ලිම් පවුල් වලට බෙදන්න. ඔබතුමාලට 70 ක් නෙමේ 700 ක් වුණත් ගන්න පුලුවන්. මොකද වර්ගයා බෝ කරලා මහා ජාතිය කරවන්න මුලු අරාබියම ඔබතුමාලට මුදල් එවනවානේ. ඉතින් නඩත්තු කරන්න දෙයක් නැහැනේ. අනික අපට කමක් නැහැ කීයක් බැද ගත්තත්. අපි දුක් වෙන්නේ අපේ උරුමයට වෙන දේ ගැන. මේවා කාට කාටත් තේරෙනකොට බොහොම පරක්කු වෙලා තියෙයි. (නි)
බොහෝ අයට දන්නේ ඉස්ලාම් ධර්මය හරක් මස් කන ටිකයි, කසාද 7ක කරන එක ගැන පමනයි. ඉස්ලාම් ධර්මය ගැන පැහැදිලි කරන්න මේක අවස්ථාවක් කරන්න අපහසුයි. මොකද ඉතා ගැඹුරු සංවාදයක් ඒක. ශ්‍රී ලංකා හමුදාවේ හිටියේ 0.05 ක් මුස්ලිම් සොල්දාදුවන් වෙන්න පුළුවන්. ඊට හේතුව රටට ආදරයක් නොමැතිකමද? ලංකාවේ මුස්ලිම් ප්‍රතිශතය ඔයාලා දන්නවා ඇති. අනික මුස්ලිම් අය රජයේ සේවයේ ඉතා අඩු ප්‍රතිශතයක් තමා ලංකාවේ ඉන්නේ.හමුදාවේ විතරක් ගණන් බලා කියන්නේ ඇයි? විශේෂයෙන් ඔවුන් වෙලදාමට තමා දක්ෂ. හැකියාව හා දක්ෂතාවය අනුව අනාගතය සකසා ගැනීම තමා කවුරුත් කරන්නේ. (නි)
කෝ අපේ 2500 ක අනන්‍යතාවය . අයි මේ සර්වාගමික මල් මඟුල් ? ඒ ඒ ජාතීන්ට අයත් දේ ඔක්කොටම අයත් වෙන්නේ කෙසේදැයි පහදන්න . ලෝකේ කිසිම රටක ජාතියක නැති දේවල් මේවා. (නදී)
බුදු සරණයි! දෙවි පිහිටයි! ජේසු පිහිටයි! සකල ලංකාද්වීපයම කිරියෙන් පැණියෙන් ඉතිරේවා! (නි)
අපේ රටේ බහුතරයක් ජීවත්වන සියලුම ජනකොටස් හරිම සමගියෙන් ජීවත් වෙනවා. අපේ රටේ ජාතිවාදී ගිනිදැල් නැවත අවුලන්න හදන කුහක සුලුපිරිසකගේ අදහස් සැබෑ ලාංකිකයෙක් හැටියට හෙළාදකිමු (නි)
ඒක තමයි වෙන්න ඕනේ (දී)
මහේෂ්, මුළු ආරබියම අපිට සල්ලි යවන නිසා තමා අපි මෙහෙ ඇවිල්ලා දුක් විදින්නේ? අපේ ආගමේ කියලා තියෙන්නේ කම්මැලියන්ට මුදල් දීලා උදව් කරන්න එපා කියලා. නිකන් ඉදලා කන්න බොන්න ලැබෙනවා නම් ඔය කියන විදිහට, කී දෙනෙක් සල්ලි වෙනුවෙන් ඉස්ලාම් ධර්මය වැළඳ ගනීද? පදනම් විරහිත චෝදනා කියන්නේ මේවට තමා. අරාබි රටවල් ලංකාවට සල්ලි යවන්නේ පාලම් හදන්නයි, පාරවල් හදන්නයි විතරයි. (නි)
බුදු සරණයි.....! ජය නියතයි......! (නි)
සාමය සතුට පිරි සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් වේවා! (නි)
සියලු හදවත් එකට එක කර සිංගප්පූරුවටත් වඩා සංවර්ධිත රටක් කරා යාමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.(නදී)
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියා කෑගසනවා වෙනුවට යන නයාට යන්න දී අපේ දේ අප ආරක්ෂාකර ගැනීම අප විසින් සිදු කරනවා වෙනුවට, රට ජාතිය ආගම පාවාදී වරිගෙ නහගැනීම සිදු කරනවාද, නැතහොත් ජාතිය රන්විමනක් වේ ආගම මිනි පහනක් වේ යැයි සිතා, රට ජාතිය ආගම වෙනුවෙන් අද විය යුතු යුතුකම ඉටුකර මතු පරපුරටත් සිංහල රටක් ඉතිරි කරනවාද නැද්ද යන්න තම තමන් විසින්ම සිතාබලනු මැනවි. (නි)
හොඳ දේවල් අපි කවදත් අගයනවා, මෙදා සැරේ මුස්ලිම් අපට සිංහල අඋරුදු සරු නැහැ, එකම එක ගෙදරකින් තමයි අඋරුදු ලැබුනේ.. වෙනදට නම් අඩුමගානේ ගෙවල් පනහ කින්වත් ලැබෙනවා. (ස)
මට බය අපේ වෙසක්, පොසොන් වගේ පෝයත් සර්වාගමික වේවිද කියල......... (ස)
දෙවි පිහිට සියලු දෙනාටම (ස)
අගය කල යුතු කටයුත්තක්. මෙතන බුද්ධාගමේ සමහර අය අයි මෙච්චර පටු විදිහට සර්ව ආගමික අය ගැන හිතන්නේ. මේ රටේ බහුතරයක් ඒ ආගමේ උනාට සිංහල හින්දු අලුත් අවුරුද්ද එයාලට විතරක් අයිති නැහැ.(නදී)
කාගේ පිහිට ලැබුනත් අල්ලාහ්ගේ පිහිට නම් එපා, ,ඔය සර්වාගමික බොරු වැඩ කරන්නේ දේශද්‍රෝහියෝ ,අපි ඔය අපේ දේවල් සර්වාගමික කළාට මුස්ලිම් අය කොහෙද එයාලගේ දේවල් අපට පේන්න කරන්නේ. ,සිංහල දෙමල අවුරුද්ද අයිති සිංහල දෙමල ජාතීන්ට විතරයි,සිංහල බෞද්දයන්ට වගේම දෙමල හින්දු ආගමිකයන්ට විතරයි,සර්ව ආගමික බොරුවකට රැවටෙන්න එපා.
මේ වගේම සර්ව ආගමික අවුරුදු උලෙලකට පෑනල මී හරක් වගයක් ඈන්ගෙන ඈනගෙන යනව අද රූපවාහිනියෙන් දෑක්ක
කොච්චර සමගිය තිබ්බත් අපේ රට විනාශ කරන යුද්දෙදී රට වෙනුවෙන් මැරණේ සිංහල දරුවෝ විතරයි. අනිත් ජාතිකයන් මේක එයාලගේ රටක් නොවන බව පෙන්නුවා. ඉතින් පාකිස්තාන් ක්‍රිකට් තරග වලදී මෙහේ රතිඤ්ඤා දාපු අය දැන් ප්‍රසිද්ධියේ දාන්නෙ නැත්තෙ ලොකු කුමත්ත්‍රණයක් නිසා විතරයි කියලයි මට හිතෙන්නෙ.. (නි)
මුළු රටටම අර්දර්ශයක්, වරකාපොල වැසියන්ට දීර්ඝායුෂ ලැබේවා (ස)
මිස්ටර් රවිදු, අපේ ජීවිතයට වඩා ආදරය කරන නබිතුමාට නිග්‍රහ කරන්න එපා. මරණය කාටත් පොදුයි. ඔයාට තේරෙයි ඇත්ත නැත්ත. නමුත් පරක්කු වැඩි වෙයි (නි)
වයස 60 නාකි මනමාල ඉස්ලාම් ශාස්තෘවරයා වයස 6ක ළදරුවෙක් සහේට ගත්තා... අවුරුදු 1400 ඉස්සර... අනේ අපේ සිංහල ගැහැණු දරුවන් ආරක්ෂා කරගන්න මෙයාලගෙන්. පෙන්නන්නවත් එපා.. හතක් විතර බදින්න පුලුවන් කිව්වා නිසා නිකනුත් බදිනවා...(ස)
මුලින්ම තමන් අනිත් ආගම්වලට ගරු කරන්න ඉාගනගන්න. සත්තු මරන්නේ මුස්ලිම් කට්ටිය විතරද? දවසට ලංකාවේ හරක් කීයක් මරනවද? 15000 ක් කියමුකෝ. මුස්ලිම් නොමැති අය හරක්මස් කන්නේ නැද්ද? හිතට එකගව කියන්න. හරි කුකුලෝ මරන්නේ මුස්ලිම් අය විතරද? කුකුල් පැටියෙක් මෙලොව එලිය දකින්න පෙර අපි කන්නේ (බිත්තර) ඒවාට පන නැද්ද? දවසට කෝටි කීයක් මාළු මරනවද? එළවලු, පලතුරු, මල් වර්ග මේ සියල්ලටම පණ තියනවා! මේවා මරන්න හැමෝටම පුළුවන් හැබැයි මුස්ලිම් අය හරක් මරන එක තමයි පව්? මේ වගේ ඉස්ලාම් විරෝධී අදහස් ලියන අයට මම අභියෝග කරනවා වෙන තැනක ඒ පිළිබද විවාදයක් කරන්න එන්න කියලා. හොද දෙයකට ආශිර්වාද කරන්න අනුන්ගේ හිත රිදවන්න එපා! ඔබ සැමට සුභ දවසක්. (නි)
අපේ රටට මොකද වෙන්නේ? සර්ව ආගමික උත්සව ඇයි උතුරු නැගෙනහර තියන්නේ නැත්තේ. අපේ පන්සල වල හාමුදුරුවන්ට මොනවා වෙලාද? අපේ පුංච් දරුවන්ට ටික ටික ඔලුවට දානවා මේක බහු වාර්ගික බහු ආගමික රටක් කියලා. ඊට පස්සේ මේ රටේ උරුමක්කාරයෝ වුණ සිංහල අපිව කරුමක්කාරයෝ කරන්නයි මේ හදන්නේ (නි)
කෝ මේකට අර කොහෙදිද කළා වගේ විරෝධය පාන්නේ නැද්ද ? සංවිධානය කළ සැමට තුති . (නි)
බතට බුලතට ....ලෙඩට දුකට....කඳුලට සිනාවට ....නැත බේදයක් ..... මිනිසුනට ආගම ආභරණයක් විනා ආයුධයක් නෙවේ. එය ආයුධයක් කර ගන්නේ තිරිසන්නු පමණි. (නි)
ප්‍රියාගේ කතාව සහතික ඇත්ත. වෙසක් එකයි පොසොන් එකයි සර්වාගමික වෙයිද දන්නේ නැහැ. රවිඳු කරුනාතිලකගේ අදහසටත් මම එකඟයි. යුද්දේදි මැරුණෙම සිංහලයෝ. මුස්ලිම් අය හමුදාවේ ඉන්නෙත් 0.05% විතර. සිංහල කෙල්ලොත් තුවක්කුව අරගෙන රට ආරක්ෂා කරන්න ගිහින්. ඒකට මුස්ලිම් ගෑනු. කබා පොරවාගෙන ගෙයි මුල්ලට වෙලා ඉන්නව. හමුදාවට බැඳෙන්න ඔය කියන සමගිය සර්වාගමිකත්වයට අදාල වෙන්නෙ නැද්ද? (නි)
හරිම ආදර්ශවත් වැඩක්. සියල්ලන්ටම පින්! (නි)
අගය කරන්න ඕනේ අපි ඒ දේවල් (දී)
මෙතන අවුරුදු උත්සවයකට පමණයි සහභාගි වෙලා තියෙන්නේ. මුස්ලිම් අය 7ක් හරි 70ක් හරි බඳින්නේ එයාලට පවුල් ජීවිතයක් ලස්සනට නඩත්තු කරන්න හැකියාව තියෙන නිසා. කරුණාකරලා අනිත් ආගම් ගැන නොදන්නා දේවල් ලියන්න එපා. ඔයාල කියනවා නේද ශ්‍රී ලංකාව බෞද්ධයන්ට පමණක් උරුමයි කියලා. එහෙනම් මොකටද අනිත් අයට පුරවැසිභාවය දුන්නේ? මුස්ලිම් වෙළදුන්ට සිංහල කාන්තාවන් දුන්නේ? කොටින්ට ගහනකොට හමුදා කඳවුරු තිබුනේ මුස්ලිම් ගම්මානවල. ඒ හේතුව අපි කෙරෙහි බෞද්ධයාට තිබිණු විශ්වාසය. අවුරුදු ගානක් නිදාගෙන ඉඳලා හීනයක් දැකලා නැගිටිලා නිකන් කියවන්න එපා. (නි)
මේ බෞද්ධ රටේ ඕවා කොහොමද කරන්නේ? මේවා නවත්වන්න පියවර ගන්න ඕනෑ. (නි)
ෆස්රුල් ගෆූර් මහතා, ඔබතුමා හරි. සත්තු මරන්නෙ, ඒ මරණ මස් කන්නෙ මුස්ලිම් භක්තිකයන් විතරක් නෙමෙයි. නමුත් අපේ බුද්ධ ධර්මයේ පැහැදිලිවම උගන්වනවා සත්ත්ව ඝාතනය අකුසලයක් (පාපයක්) බව. සියලු සත්ත්වයනට මෛත්‍රී කරන්නයි උගන්වන්නෙ. නමුත් ක්‍රියාවෙන් එහෙම නොවන අය ඉන්න බව ඇත්ත. ඹබතුමාගේ ආගමෙත් සත්ත්වයින් සම්බන්ධ ඉගැන් වීම් මේ ආකාරයෙන්ද කියලා දැනගන්න කැමතියි. (නි)
නියම වැඩක්. රට යන්න ඕනෑ මේ පාරේ (නි)