හෙට සිට සවස් කාලයේදී  ඇති වන ගිගුරුම් සහිත වැසි ක්‍රමයෙන් අඩු වේ. කෙසේවුවත්,  අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී  සබරගමුව, මධ්‍යම, උතරු මැද  සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.