ත්‍රිකුණාමලය ගෝමරංකඩවල පඹුරුගස් වැව කැලේදී 2008 ජූලි පළමු වැනිදා සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයෙන්වරයෙක් හා කොස්තාපල්වරයෙක් රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
කොටි සංවිධානය විසින් මේ තිදෙනා ඝාතනය කරන්නට ඇතැයි එදා වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තුන්දෙනාට ඈපත් නැතිවෙන්න දෙන්න ඕන.(නදී)
උතුරු නැගෙනහිර ප්‍රදේශ වලත් මේ වගේ සාමාන්‍ය පුද්ගල ඝාතන සිද්ධි ගොඩක් වාර්තා වෙලා තියෙනවා. ඒවා ගැනත් හොයන්න ගතහොත් නරකද? (නි)
වැරැද්ද නම් වැරුද්ද ඕං... (ස)
හොරා පොලිස්, ලංකාව අංජබජල්ද?(නදී)
කොටි අදත් හිටියනම් මේ සේරම බැරවෙන්නේ ප්‍රභාකරන්ගේ ගිණුමට තමයි.(නදී)
පොලිසිය පොලිසිය පොලිසිය ෆෙඩී සිල්වට පසුව බිහිවුන හොඳම විකට නළු රෑල.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (නි)