කල්පිටිය ප්‍රාදේශීය සභාපති මොහොමඩ් මිල්හාන් මහතා උප සභාපතිට රාජකාරි නොපවරා පසුගිය 27 වැනිදා බැංකොක් ගොස් ඇතැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් වයඹ මහ ඇමති අතුල විජේසිංහ මහතාට පැමිණිලි කළහ.
ඔහු තමාගෙන් අවසර නොගත් බව විජේසිංහ මහතා තහවුරු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියන්න එපා. අපේ මුස්ලිම් සහෝදරවරු තමන්ගේ ව්‍යාපාර දියුණුකර ගන්නට උපතින්ම හැකියාව ඇති අය බව පහුගිය කාලේ කිව්ව මතක නැද්ද? ඕකනේ.. සිංහල අයට ඉක්මනින් අමතක වෙනවනේ.(ස)
නවීන්, සිංහල පළාත් පාලන සභාපතිවරු කරන දේවල් දැක්කම මේවා වැඩද?(නදී)
රජ කාරිය හරියට කරන්න බැරිනම්, මොකටද ?
එහේ සැප හරාම් ඒවාලු (ස)
යනකොට මැණික්, එනකොට කූඩේ කුඩු. (අ)
බැංකොක් යන්නේ සැප ගන්නනේ.
බෑංකොක් වල හොඳට විනෝද වෙලා එයි අපෙන් සුභ පෑතුම්.(නදී)
සිංගප්පුරුවට නෙවෙයි ගිහින් තියෙන්නේ .(නදී)
රටට මොනවා වෙයිද දෙවියෝ තමයි දන්නේ (නි)