ණය තුරුස් ගෙවා ගැනීමට බැංකු ණයක් ලබා දෙන්නැයි බලපිටියේදී පොල් ගසකට නැග සිටි පුද්ගලයෙක් පැය තුනකට පසු බිමට බැස්සේය.

ඔහුට උදව් කිරීමට ප්‍රාදේශීය සභාපති ද, පොලීසිය ද ඉදිරිපත් වූ බව දැනගන්නට ඇත.