වැඩි කළ විදුලි බිලට එරෙහිව අඹගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 13 දෙනෙක් පාරදිගේ පන්දම් පත්තු කරගෙන සභාවට අවුත් එතනදී පන්දම් නිවා ඉටිපන්දම් පත්තු කරගෙන සභාවට ඇතුළු වූහ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඒ ඉටිපන්දම් නිවා දැමූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩක් මෙයාල පාරක් හදන්නේ නැහැ අබගමුවේ පාරවල් කැඩිලා ඒවා හදන්න උවමනාවක් නැහැ ඔක්කොම බොරු කාරයෝ දැන් ඔය පන්දම් පත්තු කරා කියලා ලයට් බිල් එක අඩුවේ ද ? (නදී)
බොරු වැඩ විකල්පයක්ද මේ.(නදී)
විදුලිබල මණ්ඩලය දරන්න බැරි තරමට ණය කරගෙන දැන් අහිංසක ජනතාවට ජීවත් වෙන්න බැරි තරමට බර දීලා ඉවරයි. මේ රට ගොඩගන්න කාටනම් හැකිවේවිද? එසේ නොවුණහොත් මේ රටේ අනාගත පරපුර ට මොකද වෙන්නේ? (නි)
දැන් හෙට ඉදලා ලයිට් බිල අඩුකරාවි. (නි)
මෙතනත් පන්දම්කාරයෝ ඉන්නවා කියලා අපි දන්නවා.(නදී)