ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලියන්ස් හි ගොල්ෆ් ක්‍රීඩා පිටියකට පැමිණි දැවැන්ත කිඹුලකු ඉවත් කිරීමට උද්‍යාන පාලකයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
ප්‍රධාන ක්‍රීඩා තරඟයක් පැවැත්වෙමින් තිබූ මොහොතක ක්‍රීඩා පිටිය අසල වූ ඇල මාර්ගයකින් පැමිණි කිඹුලා නිසා තරඟය විනාඩි කිහිපයකට අතරමග නතර විය.
එහෙත් ‘කිඹුල් ක්‍රීඩකයා‘ ක්‍රීඩා ලෝලීන්ට මහත් ආස්වාදයක් එක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වුනා නම ඕකට අපේ මිනිස්සු වට වෙලා ගල් ගහල මරලා. නැත්තන් ඕකව අල්ලන්න ගිහින් ඕකව මරනවා.(ස)
වරුණගේ කතාව සම්පුර්ණ ඇත්ත. (ස)
අන්න කිඹුලෝ... (ස)
ඇමරිකාවේ ඉන්නේ ඇලිගේටර් කියන සතානේ. ඌ කිඹුල් විශේෂයක්.උගේ සිංහල නම මොකද්ද දන්නෙ නැහැ (නි)
නියම කිඹුලෙක් (නි)
අන්න කිඹුල්ලු (ස)
කිඹුල්ලුන්ට ගොල්ෆ් ගහන්නත් පුරුදු කළා නම් වල්ගෙන් ගහවි ලස්සනට.. (ස)
හොදවෙලවට මේක ඇමෙරිකාවේ උනේ ලංකාවේ උනානම් මෙලහකටත් කිබුලා කිබුල් බනිස් වෙලා.(නදී)