දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පිරිවෙන හන්දියේදී අද (29) පෙරවරුවේ ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු (18) මිය ගිය බව දඹුල්ල පොලිසිය කියයි.
ඔහු ගලේවෙල පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුනේ තමන් මෙන්ම අන් අයද ආරක්ෂා වෙන පරිදි ගමන් කරන්න. (ස)