පන්නල ප්‍රාදේශීය සභාවේ උපාධිධාරිනියක (25) වැඩට යද්දී පාරේදී පිහියකින් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඇගේ පෙම්වතා බව කියන යුද හමුදා සෙබළකු එම ස්ථානය අසළ අඹ ගසක එල්ලෙමින් සිටියදී බේරාගෙන සඳලංකාව රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
පන්නල ප්‍රාදේශීය සභාවේ උපාධිධාරිනියක (25) වැඩට යද්දී පාරේදී පිහියකින් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඇගේ පෙම්වතා බව කියන යුද හමුදා සෙබළකු එම ස්ථානය අසළ අඹ ගසක එල්ලෙමින් සිටියදී බේරාගෙන සඳලංකාව රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාති ආගම් බේද ඈති කිරිමට, සන්විදානය වන සේනා පලමුවෙන් කලයුත්තේ, අප සිංහල ජාතියේ සීග්‍රයෙන් පරිහානියට පත්වෙන, ගුන ධර්ම,නගාසිටුවීමට 900 ක් වන පන්සල් ආශ්‍රිතව වහා ක්‍රියාත්මක වන වෑඩ පිලිවලක් ආරම්බ කිරිමයි.(නදී)
දයා ප්‍රේමය කියන්නේ හරිම පූජනීය දෙයක්. ඒක නිසායි එහෙම වෙන්නේ. (ස)
ප්‍රේමය වෙනුවෙන් මරා සියදිවිනසා ගැනීම විලාසිතාවක්ද වසන්ගතයක්ද ? (ස)
ඒ නම් පෙම්වතෙක් වෙන්න බැහැ, මොකද එහෙම අය තමන්ගේ පෙම්වතියව මරන්නේ නැහැනේ... මේ හැම දේටම මුල වර්තමාන බොහෝ මිනිස්සුන්ගේ මනසවල් ගොඩක් විකුර්ති වෙලා වැඩියි.(ස)
මේ අපරාද මාධ්‍යයෙන් ප්‍රචාරය වන තරමට සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. බලධාරීන් මේ ගැන අවධානය යොමුකළොත් හොදයි.(නදී)
වැරදිකාරයා කවුරු උනත් මෙකනදි හොයාගත්ත උත්තරය නම් වැරදියි.(නදී)
ඉගෙන ගන්නකල් දුප්පත් කොල්ලෝ මඩවලා උන්ගේ සල්ලි වලින් හැමදේම කරගෙන පස්සේ, ගොඩක් කෙල්ලෝ ලොකු අතු හොයනවනේ (නි)
හමුදාව කියන්නේ මේරට බේරාගත්තු මිනිස් කොට්ටාසයක්. ඒ බව පෙනුනට නොතේරෙන්නේ කෙල්ලෝ හිතන්නේ එයාල හරිකියලා.(නදී)
මේවයේ වගකීම් ගුරුවරු, දෙමව්පියෝ, ආගමික නායකයෝ හැමෝම දරන්න ඕනා. ආකල්ප වර්දනයේ වැරුද්ද.(නදී)
ඇත්ත, ප්‍රේමය පූජනීයයි තමයි. එහි කෙලවරද මෙම අවසානය. (ස)
දයා ඔයා පෙමින් වේලිලා ඉන්නේ සබාවක මන්ත්‍රී කෙනෙක් එක්කද ?.එහෙමනම් ඔයාටත් ඔය ටික තමා.. (ස)
උපාදියයි, රස්සාවයි ලැබුනට පස්සේ විශ්වවිද්‍යාලේ යන්න කලින් යාලු වෙලා හිටපු, උපාදියක් නැති පෙම්වතාට පොල්ල තිබ්බද. මන් මෙහෙම අහන්නේ ලංකාවේ එතරමට පන්ති බේදේ..?(ස)
අඹ ගහේ එල්ලුණු එක්කෙනා බේරගත්තේ මොකටද ? (ස)
හමුදාවේ අය බොහෝ විට මේ වගේ දේවල් කරන්නේ යුද්ධයෙන් පසු මේ අයගේ යුද මානසිකත්වය වෙනස් කිරීමට කටයුතු නොකිරීමයි. අපි තවමත් යුද්ධය ගැන උත්සව පවත්වනවා විනා මේ වගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්නේ නැහැ. (ස)
අපේ රටට දැන් ඔය දේවල් නිකන් උදේට ඉර පායනවා වගේ. මේ වගේ එකක් දවසකට ඇහුනේ නැත්නම් නිකන් කෑවේ , නිදා ගත්තේ නෑ වගේ. මට නම් නිකන් පිස්සු වගේ. (නදී)
අස්චාර්ය නම් දොරේ ගලනවා හිටු කියල පේනවනේ වෙන අපරාද වලට අපරාද කාරයන්ට මිනීමරුවන්ට පොලීසියත් දෙකට නෙවිල සැලියුට් ගහනවා .(නදී)
ඇයි උගත් තරුණියෝ හමුදා සෙබළුන්ට පෙම් බදින්නේ. කී දෙනෙක් මැරුවද මේ අය. (නදී)
අපේ රටට දැන් ඔය වගේ පුවත් හරියට එනවා. ඒක උදේට ඉර පායන එක විශ්වාසී වගේ තමයි. දැන් පුරුද්දකට ගිහිල්ල . මේවා අහන්න තරම් අපි අවාසනාවත උනානේ .(නදී)
හාමුදාවෙ අයට වෑඩ අඩු ඈති අනේ රටකට ගිය කලක්'(නදී)
හමුදාවේ රණවිරුවො උගත් හෝ නුගත් වේවා, අද ඔය උගත් විදියට ජිවත් වෙන සේරම දෙපයින් හිටගෙන ඉන්නේ ඒ හමුදාවේ අය සටන් කරපු නිසානේ. (නි)