කැබිනට් නොවන අමාත්‍යවරයකු හා සබරගමුව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු මෙන්ම සබරගමුව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ද වූ ජයතිලක පොඩිනිලමේ මහතා කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්තවිය.
1993 සිට 1999 දක්වා සබරගමුව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2001 පිහිටවූ එක්සත් ජාතික පක්ෂ රජයේ වයඹ සංවර්ධනය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා වූවේය. 2008 දී යළි සබරගමුව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරමින් ජයග්‍රහණය කළ ඒ මහතා ආණ්ඩුපක්ෂය සමග එක්වී පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මතකද නාලන්ද එල්ලාවලට මොකද වුනේ කියල?(නදී)
ඔබතුමාට නිවන් සුව. ඔබතුමා කෑගල්ලට පමණක් නෙමෙයි, මුළු සබරගමුවට විශාල සේවයක් කළා. (නි)
හොදයි.
මුල අතහැර මැදමුලන අල්ලාගත් තවත් ජුදාස් කෙනෙක්. (ස)
එක පාරටම මමත් හිතුවේ පුංචි නිලමේ කියලා තමයි. (නදී)
මෙතුමාට නිවන් සුව ලැබේවා! (ස)
එක්සත් ජාතික පක්ක්ස්හෙන් ආණ්ඩුවට යන අයගේ ජීවත්වීමේ කාලය බොහෝම කෙටියි.(නදී)
ඔය "කලුරිය" කලා කියන්නේ කළු අවමංගල රථයකින් ගෙනියන හින්දද?(නදී)
හොදට හම්බ කරාද?(නදී)
පුතෙක් එහෙම දෙසපලනෙට බැස්සුවේ නැහැ නේද ? (ස)
මගේ බලවත් කනගාටුව (ස)
අවංකව මැරකම් නැතුව දේශපාලනය කළ අයෙක්, සබරගමුවට හොද සේවයක් කළ කෙනෙක් (නි)
ජයතිලක පොඩිනිලමේ මැතිතුමා කෑගලු දිස්ත්‍රික්කයේ වතු කම්කරු සංගමය නියෝජනය කරමින් සබරගමුව පළාත් සභා මන්ත්‍රී, ඇමති, මහ ඇමති , වශයෙන් මහඟු සේවාවක් ඉටු කොට කෑගලු දිස්ත්‍රික්කයේ මන්ත්‍රී පදවිය උසුලමින් අමාත්‍ය වරයෙක වශයෙන් ද ,ග්‍රාමීය කර්මාන්ත,ගම්බද මාර්ග,පාසල් සෞඛ්‍ය සංවර්ධනවෙනුවෙන් ,මහඟු සේවයක් ඉටු කළේය. මෙතුමාර අපි අජරාමර නිවන් සුව අත්වේවායැයි පතමු ! (ස)
මේක පුංචිනිලමේ උනා නම් කොච්චර හොඳද? (නදී)
මෙතුමාට අජරාමර නිවන් සුව පතමු (නි)