නොරටුන්ට ඉඩම් විකුණන්න බෑ ශ්‍රී ලංකාවේ රජයේ හෝ පෞද්ගලික ඉඩම් විදේශිකයනට විකිණීම මුළුමණින්ම තහනම් කිරීමට රජය තීරණය කළ බව ඇමති මණ්ඩල තීරණ ප්‍රකාශක කෙහෙළිය 21 February 2013
ලණුපොටේ කඳුළු රත්ගම හා බලපිටියේ තුන් දහසක් පමණ පාරම්පරික ලණු වියන්නෝ ජීවිකාව කරගෙන යෑමට නොහැකිව ලතවෙති. තේ කූඩ හා ලූනු මළු වියූ ඔවුන්ගේ රැකිය 21 February 2013
හොරාගත් වෑන් හතක් මිරිහානේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කළ වැටලීමකදී සොරා ගත් වෑන් හතක් ද, හොර යතුරු 08ක් ද, රට අත්බෝම්බයක් ද සමග පානදුර, ගාල 21 February 2013
පොලීසියට පීනන්න බැරිවේ බෙන්තර ගඟේ අනවසර වැලි ගොඩ දමන්නනන් සොයා කළ මෙහෙයුමකදී බෝට්ටු 12ක් අද අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් පළා ගිය බවත් පොලීසිය කියයි. 21 February 2013
හිමි දෙනම නිල මැදිරියේ සාක්කි දෙති මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංස හිමියන් ඝාතනය කිරීමේ නඩුවේ ප්‍රධාන සාක්කි දෙක මොරටුව අතිරේක මහේස 21 February 2013
ප්‍රා මන්ත්‍රීගේ අතක් කඩලා බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රීවරයකු වන ත්‍යාගරාජ ජෙයරාජා මහතා කිසිම හේතුවක් නැතිව සබාගැබෙන් ඉවත් කළැයි එහි සේවකය 21 February 2013
ඕස්ට්‍රේලියා යන්න ගිය තවත් 13කට හෙනහුරා ධීවර යාත්‍රාවකින් කල්පිටියේ සිට ඕස්ට්‍රේලියා යන්නට ගොස් මුහුද මැදදී ඇතිවූ ආරවුලකින් පසුව බලපිටිය මෝදරවත්ත ධීවර වරායට අද අලුයම 21 February 2013
කපන්න ගිය බොරු වළේ පීසීම වැටේ අසනීප නිවාඩු පිට සිටි කොස්තාපල්වරයකු නිල ඇඳුම ඇඳ රාජකාරි කරන මුවාවෙන් වාහන හිමියකුට මාර්ග නීති වරදක් සම්බන්ධයෙන් නඩු නොපැවරීමට ර 21 February 2013
ගුවන් හමුදා පාපැදි සවාරිය 1 - 2 - 3 ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අඛණ්ඩව 14 වැනි වරටත් පවත්වනු ලබන ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ මෙවර මාර්තු මස 1, 2 සහ 3 යන දින වලදී පැවැ 21 February 2013
කෑමෙන් පසු සිසුහු 17ක් රෝහලේ සියඹලාණ්ඩුව විලයඔය මහා විද්‍යාලයේ සිසුහු 17 දෙනෙක් කෑම විසවී ඇතිමලේ රෝහලට ඇතුළු කරණු ලැබූහ. පාසලේදී සකස් කළ ආහාරයක කිරිහොදි, මැ 21 February 2013
රෝහල් අද කොට උඩ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය කැදවූ වැඩ වර්ජනය අද උදෑසන සිට දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක විය. කොළඹ ජා 21 February 2013
ලොරිය කඳුරේ වැලිමඩ - නුවරඑළිය පාරේ කින්නකඳුරට වැටුණු ලොරියක් පොඩි පට්ටම් වී රියදුරා හා සහායකයා තුවාල ලදහ. එම ස්ථානයේ ආරක්ෂක වැටක් නැත. 21 February 2013
මංජුල තිලකරත්නට ගැසූ අය තාම අල්ලා නෑ අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී ගිය දෙසැම්බරයේදී පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ග 21 February 2013
හඳුන්ගමුවේ අදත් උද්ඝෝෂණ විල්ගමුව හඳුන්ගමුව නවෝද්‍යා විදුහලේ දේශපාලන හබයෙන් පසු අද එහි වැඩ බාර ගැනීමට ආ නව විදුහල්පතිට එරෙහිව සිසුහු ද, මව්පියෝ ද උද්ඝෝෂණය 21 February 2013
ඕස්ට්‍රේලියා ගමන මිරිස්සට පමණයි රුපියල් ලක්ෂ අටක් ගෙවීමේ පොරොන්දුව මත බහු දින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියා යන්නට ආ උතුරු නැගෙනහිර 28 දෙනෙක් ද, ඔවුනට ආධාර අනුබල දුන් 21 February 2013
නොදරුවන්ටත් වැරදි ආදර්ශයක් ගල්ගමුව මහගල්කඩවල ප්‍රාථමික පාසලේ පළමු වැනි ශ්‍රේණියේ ගුරුවරිය පසලේ ආරවුලක් මත පාසලට නොපැමිණි බව කියමින් මව්පියෝ ඔවුන්ගේ දර 21 February 2013
‘නැහිර සුළුතරයක් වන සිංහලයාට තව පහරක්‘ නැගෙනහිර පළාතේ අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක හා ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහත්වරුන් අතර පැනනැගී ඇති අර්බුදය එහි සුළුතරයක් 21 February 2013
සේප්පුව කඩන්න බැරිවේ මොනරාගල ජාතික ඉතිරි කිරීමේ බැංකුවට හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අද අලූයම හොරුන් පැන ඇතැයි මොනරාගල පොලිසිය කියයි. බැංකුවේ සේප්පුව 21 February 2013
බේරාගත් අය මොන රටේදැයි ප්‍රශ්නයක් ? ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මුහුදු සැතපුම් 230 ක් පමණ ඈත මුහුදේ අතරමංව සිටියදී නාවික හමුදාවෙන් බේරාගත් 32 න් යුතු පිරිස මියන්මාර් ජාති 20 February 2013
නව ක්‍රිකට් කළමණාකරු මයිකල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමණාකරු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රිකට් නිලධාරියකු වන මයිකල් ද සොයිසා මහතා පත්කර තිබ 20 February 2013
චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ධූර බාරගනී ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දුයවන ක්‍රීඩක චමින්ද වාස් වසර දෙකක කාලයකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකර 20 February 2013
‘චැනල් ෆෝර් දර්ශන බොරු‘ එංගලන්තයේ ස්වාධීන වාර්තා චිත්‍රපට නිෂ්පාදකයකු වන කැලම් මෑක්රේ ගේ " ශ්‍රී ලංකා ඝාතන රැල්ල" නමිවු තුන්වන චිත්‍රපටයේ දැ 20 February 2013
උපුල් ජයසූරිය නීතීඥ සංගම් සභාපති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස නීතිවේදී උපුල් ජයසූරිය මහතා වැඩි ඡන්ද 1141කින් තේරී පත්විය. උපුල් ජයසූරිය ඡන්ද 1471යි. ටිරන්ත 20 February 2013
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් අනිවාර්යෙන් වැඩි කරනවා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළ නැංවීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආ 20 February 2013
මාතර රෝහලේ වැඩ පොතේ විදියට ගුණාත්මක හා ඵලදායී සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා වෛද්‍ය සේවා සීමා කිරීමට සිදුවෙතියි මාතර මහ රෝහලේ වෛද්‍යවරු අද ඒකමතිකව තීරණය කළහ. 20 February 2013
ජේලර් හිර ගෙට කුඩු ඇදලා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට හෙරොයින් සහ ගංජා රැගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයකු මේ මස 26 දක්වා රඳවා තබාගෙන ප 20 February 2013
‘මාතලේ මිනී වළ වහන්න බෑ‘ මාතලේ දිසා රෝහල් භූමියේ සමූහ මිනී වළේ කැණීම් අවසන් බැවින් එය වසා දැමීමට රහස් පොලීසිය කළ ඉල්ලීම මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්ව 20 February 2013
ග්‍රාම සේවක රිමාන්ඩ් රජයේ ඉඩමක අනවසරයෙන් වගා කළ ගොවියකුට බලපත්‍රයක් දීමට රුපියල් 25000ක අල්ලසක් ගත්තැයි සැකපිට මතුගම ග්‍රාම සේවා නිලධාරී එස් ආර් එම් හැර 20 February 2013
පෙරපාසල් දරුවන්ගෙන් සල්ලි ගැරුවොත් බලාගෙනයි සබරගමු පළාතේ ඇතැම් පෙර පාසල් මවුපියන්ගෙන් අසීමිත ලෙස මුදල් එකතු කිරීම සම්බනධව පැමිණිල්ලක් ලදහොත් ඒ ගැන වහාම පරීකෂණ පවත්වා ව 20 February 2013
කෝටියේ කොල්ලයේ හෝඩුවාවක් නෑ පෙබරවාරි 12 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුවූ රුපියල් කෝටියේ කොල්ලයෙන් පසු එම ප්‍රදේශයේ දුරකතන කුළුනු ඔස්සේ ගත් ඇමතුම්වල විස් 20 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026