මෝටර් රථ මිල ඉහළට එන්ජින් ධාරිතාව 1000 – 1500 දක්වා වන මෝටර් රථවල හා ත්‍රී රෝද රථවලට අයකරන බදු ගාස්තුව බ්‍රහස්පතින්දා (26) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවී ඇ 27 May 2016
අම්මා තමයි මට ලොකුම සහයෝගයක් ලබා දෙන්නේ කාවින්ද්‍යා අධිකාරි පිළිබඳ බොහෝ දෙනා දන්නා කරුණක් වන්නේ අතුල සහ සමිතාගේ වැඩිමහල් දියණියයි. නමුත් ඇය බොහෝ සෙයින් උත්සාහ කරනු ලබන 27 May 2016
මොකටද මේ කතා මේ ආණ්ඩුවෙ ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් ඊට වඩා උසස් තනතුරක් ලබාගන්න පිඹුරැ පතක් හදලලු. උඩරට පළාතෙ දිසාවකට නායක කෙනෙක් වුණත් පස 27 May 2016
ලක් ජනපති ඔබාමාත් හමුවෙයි ජී-7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව අද (27) පෙරවරුවේ ජපානයේ ඉසේ-ශිමා නගරයේදී ආරම්භ කෙර 27 May 2016
නාකි විසේ ගෙටත් උසේ මොරටුවැල්ලේ මිනිසකු (61) බසයක යමින් සිටිය දී ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන බලමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව දකුණ පානදුර පො 27 May 2016
හැටන් - මහනුවර පාර ගිනිගත්හේනෙන් වහයි හැටන් - මහනුවර මාර්ගයේ ගිනිගත්හේන පොලිසියේ සිට බස්නැවතුම්පොළ දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයක් ඉරිතලා නායයෑමේ අවදානමක් හේතුවෙන් එම ම 27 May 2016
නිවාස අමාත්‍යංශයෙන් ලක්ෂ 45ක ආධාර නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍යංශයේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප වැයකර ගංවතුරෙන් ආපා 27 May 2016
ත්‍රිමාන ලෝකෙට මුහුණදෙන්න මේ තියෙන්නෙ මිනිස්සු අනපේක්ෂිත සජීවී අත්දැකීම් විඳිද්දි සිද්ධ වෙන දේ. වර්චුවල් රියැලිටි අත්දැකීම් ලබද්දී මනුෂ්‍යයෙකුට සිද්ධ වෙ 27 May 2016
ටයිටැනික් චිත්‍රපටයට අභියෝග කරන ඉන්දියානු චිත්‍රපටය ඉන්දියාවේ මේ වසරේ ආදරණීයම චිත්‍රපටය වුණේ "සනම් තේරී කසම්" චිත්‍රපටයයි. මේ චිත්‍රපටය නැරඹූ බොහෝදෙනෙක් සඳහන් කර තිබුණේ මෑත 27 May 2016
මෙම සීඩී පටය ලැබෙන මුදල අපි ලංකාවේ ළමා නිවාසවලට උදවු කරන්න යොදවනවා රෙගේ සංගීතයෙන් ලංකාවේ නාමය විදෙස් රටට ගෙන ගිය සංගීත කණ්ඩායමක් ලෙස 'ජය ශ්‍රී' සංගීත කණ්ඩායම හැඳින්විය හැකියි. ලොව සුපතල නම රැන් 27 May 2016
ප්‍රශ්නෙ තියෙන්නෙ එතැනයි ආණ්ඩුවෙ ඉන්න බුලත්කොළේ ඇමැති මහත්තුරැ ගණනාවක් ඉන්නෙ දෙගිඩියාවෙන්ලු... මෙහෙම දෙගිඩියාවෙන් ඉන්න මැණික් වලට ප්‍රසිද්ධ පළාතක ජ්‍යෙ 27 May 2016
බංගලාදේශයෙනුත් ආධාර ගලයි ගංවතුර හා නායයෑම් වලින් විපතට පත්වූවන්ට ආධාර රැගත් ගුවන් හමුදාවට අයත් යානයක් බංගලාදේශයෙන් අද (27) උදෑසන ශ්‍රි ලංකාව බලා ගමන් ආරම් 27 May 2016
එක්නැලිගොඩ නඩුවේ දෙවැනි සැකකරුට ඇප ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ දෙවැනි සැකකරු ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිව 27 May 2016
විග්නේෂ්වරන් ජයලලිතාගේ ජය සමරන්න හදයි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් යළි එම පදවියට පත්වීමේ ජය සැමරීම සම්බන්ධයෙන් උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් උතුරු සභාවට ග 27 May 2016
ශෂි වීරවංසගේ නඩුව කල් යයි කුඨ ලේඛන මගින් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරිමට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශෂි ව 27 May 2016
වරාය හිටපු සභාපතිටත් ඇප හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම සහ තවත් දෙදෙනකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කො 27 May 2016
සෙල්ලං ලෙල්ලං වෙනහැටි බලන්න සෙල්ලං කරන එක හොඳයි. ඒත් ලෙල්ලං වෙන එක තමයි හොඳ නැත්තේ. මේ එසේ මෙසේ ක්‍රීඩක ක්‍රීඩිකාවො නෙමෙයි. මේ වෘත්තීය මට්ටමෙන් ජාතික සහ ජාත් 27 May 2016
ෂාරුක් ඛාන්ගේ ෆෑන්ට නඩුවක් ෂාරුක් ඛාන් රඟපෑ "ෆෑන්" vචිත්‍රපටය දැන් ලොව පුරා තිරගත වන්නේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේය. චිත්‍රපටය තිරගත වී සති 27 May 2016
පොලිස් පොතෙන් අනුරාධපුර අලුත්ගම දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිවිල් ආරක්ෂක භටයකු (48) මිය ගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි 27 May 2016
ටෙලි නාට්‍ය නිසා කාර්යය බහුල 'සුද්දි' පබසරා මධුෂානි කියන්නේ මේ දවස්වල පුංචි තිරය තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක් කිව්වොත් වරදක් නෑ. ඒ ඇය මේ දිනවල විකාශනය වන ටෙලිනා 27 May 2016
නායක හාමුදුරැවන්ගෙන් ඇමැතිට බරබරයක් මේ රටට සාමය ගේන්න කලකට කළින් ලොකුම වැඩ කොටසක් කළ එක්තරා යුරෝපීය තානාපති කන්තෝරැවක තමන්ගෙ නිදහස් දිනේට පොඩි උත්සවයක් තිබුණලු. ම 27 May 2016
මේ වීඩියෝව පුලුවන්නම් අන්තිම වෙනකල් බලන්න තනි රෝදයේ සයිකලයක් පැදීම යනු ඉතා අපහසු කාර්යයක් සේම කොයි මොහොතේ අපපොලනය අප අතින් මිදේදැයි කිව නොහැකි අවස්ථාවක්. එහෙත් මේ වීඩියෝව එ 27 May 2016
බිත්තර ලොරියේ පොඩීගේ අලුත් ගීතය 'දුක අයිතිකාරියේ' සිරස සුපර් ස්ටාර් සීසන් 07 ආපු චාමර වීරසිංහ, කපුගේ මහත්තයගේ සිංදු කියපු අන්තෝනි සාමි නොහොත් "බිත්තර ලොරියේ පොඩී" එහෙම කිව්වොත් ගො 27 May 2016
තමාගේ ආදර කතාව ගීතයක් කළ යුක්ති ඒකධීර අද ගීතමය ලෝකය තුළ විවිධ වූ ආදර තේමාවන් යටතේ ගීතයන් නිර්මාණය වනු ලබයි. නමුත් මෙවැනි තේමාවලින් එහා ගිය සැබෑ ආදරවන්තයෙකුගේ ආදරය ගීතයක 27 May 2016
ඒවා මෙහෙම බැහැ දැන් විපක්ෂයෙ ඉන්න කස්ටිය ආණ්ඩුවෙ ඉඳෙද්දි කළ ජරමර ගැන හොයන්න පත්කොරපු අලුත් පොලෝසීයෙ ඉන්න ඩිරුක්ටර් සයිස් ලොක්කො දෙන්නගෙන් වැඩක 27 May 2016
සෝනු නිගම්ට රු12ක් හිඟමන් දුන් පුද්ගලයාට ලැබුණු දේ ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් විසින් පසුගිය දිනක ඉන්දියාවේ මහා මාර්ගයකදී අපූරු ක්‍රියාවක් සිදුකළා. ඒ යාචකයෙක් ලෙස වෙස් වළාගෙන 27 May 2016
නිරුවත් වීමට කැමැත්තෙන් රංගනයට පැමිණි 'ගයාත්‍රි' ඉන්දියානු ආභාෂයක් ඇති නිරූපිකාවක ලෙස ගයාත්‍රි ගුප්තාව හැඳින්විය හැකිය. දමිළ චිත්‍රපට සඳහා දායකත්ව ලබාදෙන ඇය නිරූපණ ක්ෂේත් 27 May 2016
‘නීතිය අපට විතරද?‘ - පෙරටුගාමීහු අසති පොදු දේපොළ කොල්ලකෑ බොහෝ පිරිසක් නිදැල්ලේ සිටියදී වීදුරුවක් කැඩුණු සිද්ධියක් අල්ලාගෙන ආණ්ඩුව පොලිසිය හරහා තම පක්ෂය මර්දනය කිරීමට 26 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026