ජාතික විගණන පනත කප්පාදුවකින් තොරව අනුමත කිරීම සඳහා බලකරමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව අද (14) පාර්ලිමේන්තු වටරවුමේ සත්‍යග්‍රහයක් ඇරැඹීය.
ජාතික විගණන පනත කප්පාදුවකින් තොරව අනුමත කිරීම සඳහා බලකරමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව අද (14) පාර්ලිමේන්තු වටරවුමේ සත්‍යග්‍රහයක් ඇරැඹීය.
COMMENTS
රුහුණු කුමාරියෙන් කොළඹ වැඩට විත් රුහුණු කුමාරියෙන්ම ආපසු ගෙදර යන අය අනුන්ගෙ කුණු හොයන්න බලය ඉල්ලනවා. මේගොල්ලන්ට තිබෙන බලය හරියට පාවිච්චි කරනවා නම් හොඳටම ඇති. මේ දෙපාර්තමේන්තුවෙ බහුතරය දෙපාර්තමේන්තුවේම මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන බව අපි දන්නවා. මේකයි ඇත්ත. නමුත් නව විගණකාධිපතිතුමා ගැන අපට විශ්වාසයක් තියෙනවා (නි)
උද්ගෝෂණ නැති තැනක් එක දවසක් නැහැ. නායකයෝ පණ්ඩිතකම් දොඩවනවා විතරයි. හැබැයි හැම තැනකම අවුල්. රටම ඉවරයි. (ම)
රටේ හැමතැනම දැන් ප්‍රශ්න... ප්‍රශ්න... (නි)
මේ විදියට ගියොත්, හෙට අනිද්දා පොලිසියත් හමුදාවත් වර්ජන පටන් ගනියි. හැමතැනම හැම අායතනම කියාවි අපට ඕනෑ විදියට පනත් ඕනෑ කියලා. ඔන්න රාජපක්ෂ මහත්තයාගේ අගය තේරෙන වෙලාව (නි)
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අය උද්ඝෝෂණය කරනවා කියන්නේ හරිම අවාසනාවන්ත තත්වයක් (හේ)
මෙන්න හොඳ උද්ඝෝෂණ. පොදුමහත් ජනතාවටමයි වාසිය. කොහොමහරි කරලා මේ පනත නියමාකාරයෙන් කප්පාදු නොකර සම්මත වුණොත් බොහොම හොඳයි (නි)
තමුන් රැකියාව කරන ආයතනයේ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමට කරන සත්‍යග්‍රහයකි. මෙයට රටේ සියලු පුරවැසියන් සහයෝගය දිය යුතුය. (නි)
දැන් මේ උද්ඝෝෂණ, වර්ජන රටේ සාමාන්‍ය ජන ජීවිතයේ අංගයක් වෙලා (නි)