ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් 2016 වසරේ වැඩිම අයකිරීමක් කරන කලාකරුවන් අතර ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා. ඇය මේ වසරේ උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 170ක්.
ජාත්‍යන්තර ෆොර්බ්ස් සඟරාව මගින් සිදුකළ වාර්ෂික වාර්තාවට අනූව ඇය මෙලෙස වැඩිම අයකිරීමක් කරන කලාකරුවන් අතර ප්‍රථම ස්ථානය පැමිණ තිබෙනවා. පොප් සංගීත ලෝකයේ ප්‍රමුඛ ස්ථානයට පැමිණ ඇති ටේලර් ස්විෆ්ට්ගේ 1989 ගීත ඇල්බමය ලොව පුරා ප්‍රචලිත වුණා.
එම ගීත ඇල්බමය වාර්තාගත ලෙස අලෙවිවූ අතර, ටේලර් ස්විෆ්ට්ගේ උතුරු ඇමෙරිකානු සංගීත ප්‍රසංගවලදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd