අහසේ ඉන්න භූතාත්ම ගැන ඔබ විශ්වාස කරනවාද? මිථ්‍යාවේ ගැලී සිටිනවාද? ඔබ එසේනම් මෙය නැරඹිය යුතු වීඩියෝවක්. මින්පෙරත් ඔබට ඩෝන්ට් මිස් වීඩියෝ ගෙන ආ බංකොළොත් තර්ක ඉදිරිපත් කරන මෙම වීඩියෝව නීල් ඩීග්‍රාස් ටයිසන්ගෙ COSMOS රූපවාහිනී වැඩසටහන ඇසුරෙන් සැකසූවක්. ඔබ දැනටත් මිථ්‍යාව විශ්වාස නොකරනවානම් එහෙත් මෙය නරඹන්න. ඔබේ විශ්වාසයන් තවතවත් තහවුරු වේවි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd