ඒකාබද්ධ ධාවන කාල සටහන් ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසු ලංගම සහ පෞද්ගලික බස් සේවකයන් අතර ඇති නයි මුගටි වෛරය අවසන් වනු ඇතැයි තමා විශ්වාස කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පැවසීය.
වයඹ පළාතේ ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කිරීමේ නිල උත්සවයට එක්වෙමින් ඔහු එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd