පදවිය ශ‍්‍රිපුර ජයන්තිපුර විදුහලේ දි දෙබරුන්ගේ ප‍්‍රහාරයකට ලක් විමෙන් පාසලේ ඉගෙනුම ලැබු සිසු සිසුවියන් 57දෙනෙකු ප්‍රතිකාර සඳහා අද (14) පදවිය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි කියයි.
දෙබර ප‍්‍රහාරයට ලක්වුවන් අතර එම පාසලේ ගුරුවරු දෙදෙනෙක් ද සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවනේ, මෙත් සිත වඩන්න පුරුදු කරන්න. බලවත් කර්ම විපාක කර නැත්නම් කිසිදාක මෙවන් විපත් සිදු නොවේ. ඔබ සිංහල නම් ඔබේ ආගම ඔබට උගන්වන දේ අත්හදා බලන්න. (නි)