මේ මැජික් නොවේ. මේ වසර ගණනක පුහුණුවීමකින් ලද හැකියාවයි. මේ වාදන ශිල්පියා ඔහුගේ මුහුණවත් පෙන්වන්නේ නැතිව මේ සිදුකරන නිර්මාණය විඳින්නට ඔබට සලස්වනවා. මේ විඳීම ඔබට අත්දකින්නට තියෙන්නේ තත්පර තිහක කාලයක් වුවත් ඔබ මෙය අත්විඳිය යුතුමයි. මේ එයට කාලයයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd