හිම ලංකාවේ අපිට නුහුරු නුපුරුදු දෙයක්. ඒනිසා මේ වීඩියෝව ඔබට ඉතා ආකර්ෂණීය වේවි. හිම විද විද මේ මනුස්සයා කරන්නෙ මොකද්ද කියලා ඔබ බලන්න. එය පසෙකින් පෙනෙන ලෙස නම් කිසිඳු රසයක් අඩංගු වූවක් නොවේ. නමුත් අවසානයේ ඔහු එය හරවා එය නරඹන්නට ආ මිනිසුන්ට පෙන්වද්දී ඔවුන්ගෙන් ඉතා හෘදයාංගම අත්පොළසන් හඬක් නංවන්නේ එහි ඇති විශිෂ්ටත්වය නිසාමය.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd