IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පොලිස් පොතෙන්

වවුනියාව කල්ලිකුලම රක්ෂිතයේ ගෝනකු මරා මස් කිලෝ 85 ක් රැගෙන යමින් සිටි බව කියන තිදෙනෙක් වවුනියාව කල්ලිකුලමේ දී වවුනියාව පොලිස් විශේෂ කාර්යය බළකාය අත්අඩංගුවට ගනු ලැබුහ.


රාජාංගනය යාය හය ප්‍රදේශයේ දී  විදුලි  කණුවක් යට  වළ දමා  තිබු අත් බෝම්බ හයක්  සොයා ගත් බව රාජාංගනය පොලිසිය කියයි.


ගලෙන්බිදුණුවැව, යකල්ල, මාන්කට්ටිය, මහසෙන්පුර වල් අලි තර්ජන මාස දෙකක සිට  උග්‍ර වී  ඇතැයි ගැමියෝ කියති.

අලි පනහක් හැටක් පමණ හුරුළු වැව රක්ෂිතයේ සැරි සරති.


කේරල ගංජා තොගයක් සමඟ තරුණයන් ෙදෙදෙනකු කාත්තාන්කුඩියේ දී අත්අඩංගුවට ගත් බව සුරාබදු  දෙපාර්තමේන්තු මඩකලපුව,අම්පාර දිස්ත්‍රික් අධිකාරි නඩරාජා සුසාදරන් මහතා පැවසීය.


 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 202 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 401 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site