මෙම මාසයේ 29 වැනිදාට එළිදැක්වීමට නියමිතව ඇති “Dishoom” චිත්‍රපටයේ එක් ගීතයක් පිළිබඳව මේ දිනවල කතාබහට ලක්වන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. ඒ එහි ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වන වරුන් ධවාන් විසින් ගීතයේ අවසානයේදී පරිනීතා චොප්රාට දෙතොල් හාදුවක් ලබාදෙන එක පිළිබඳවයි. මේ හාදුව පිළිබඳව පරිනීතා සඳහන් කර තිබුණේ, මෙවැනි අදහසක් ලබා දුන්නේ වරුන් විසින් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd