බැසිල් හා දිවිනැගුම හිටපු ලොක්කාත් රිමාන්ඩ් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහත 18 July 2016
අයියා අත්අඩංගුවට ගනිද්දී නංගී ඇද වැටී රෝහලේ අඟුලානේදී ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මොරටුව ලක්ෂපතිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ 18 July 2016
පොලිස් පොතෙන් උතුරුමැද පළාත් ආයුර්වේද රෝහලේ ස්ථීර නොකළ අනියම් සේවකයන් 80 දෙනෙකු සිටිය දී අලුතින් බඳවාගත් 30 දෙනෙකුට පත්වීම් හා වෙනත් වරප්‍රසාද දු 18 July 2016
එකමුතු පාර කපන්න රෙජිනෝල්ඩ් යාපන සරසවියේ යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ සිසු ගැටුම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල නිලධරයන් හා සිසුන් සමග සාකච්ඡා කිරීමට උතුරු පළාත් 18 July 2016
ළමා කාලයට නැවත ගෙන යන සුපිරි කාටුන් 07ක් කෙනෙකුගේ ළමාකාලය පිළිබඳව කතා කරන්න ගත්තොත් ගොඩක් දෙනෙකුට මතකයන් කියන දේවල් තියෙනවානේ. ඉතිං ඒ අතරින් ගොඩක් අයට තියෙන සුන්දර මත 18 July 2016
‘එපා අවුලුවන්නට ගිනිදැල් ජාතිවාදී‘ සිංහල හා දෙමළ ජනයා මුහුණ දෙන දැවැන්ත ප්‍රශ්න කන්දරාවකට තවමත් විසඳුම් නැතිව තිබෙද්දී උත්සවයක නර්ථනාගංයක් නිසා ඇතිවූ ගැටුමක් උලුප 18 July 2016
‘වත්මන් ලංකාව නව ගමනක් යනවා‘ අදූරදර්ශී දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට, රටේ සෞභාග්‍යය, ස්ථාවරත්වය සහතික කෙරෙන දිගුකාලීන ආර්ථික වැඩ පිළිවෙළක් සඳහා රටේ ජ 18 July 2016
පියත් රාජපක්ෂට එය ලැබීම ගැන මම අතිශයින්ම සතුටුවනවා ‘‘අපෙ අම්මගෙ වගේම තාත්තගෙ පරම්පරාවේ හැමෝම ගීතයට බෙහෙවින්ම සමීපයි. ප්‍රසිද්ධ අය නොවුවාට ගීතය බෙහෙවින් රස වින්දනය කරන 18 July 2016
අලුත් මුහුණකට ඉඩ කඩ තමන්ගේ පක්ෂයෙ අණට අකීකරැව වැඩ කරන මහ ඇමැති සයිස් මහත්තයකුට ටිකට් එක ඇදෙන්න පක්ෂයෙ නායක කාරකාදීන් තිරය පිටුපස්සෙ ලොකු වැඩ පිළි 18 July 2016
සොනා සින්දු කියන්න පටන් අරන් වසර දෙකකට පසුව නැවතත් "අකිරා" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාව තුළ දකින්නට ලැබෙන බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නිළි සොනක්ෂි සින 18 July 2016
ඔක්ටපෑඩ් එකෙන් බේස් සෝලෝ එකක් බොහෝ වෙලාවට ලෝකයේ සංගීතය ගැන අපේ අවධානය යොමුවෙනවා වැඩියි. ඒත් ලංකාවේ දක්ෂයෙකුගේ වැඩකට කට්ටියගේ අවධානය යොමුවෙනවා අඩුයි. මේ තියෙන්න 18 July 2016
රැකියා නැති වෙද මහත්වරුන්ට ජවිපෙ තෙල් ගායි තමන්ට රජයේ පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලමින් රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍ය සංගමය අද (18) රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපි 18 July 2016
අසු අටකට රතු නිවේදන හයකට නඩු ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන තම ගෙවල් අවට තිබිමට ඉඩ දුන්නැයි කියන මොරටු නිවෙස් හිමියන් හයදෙනෙකුට නඩු පවරා තවත් අසු අටදෙනෙ 18 July 2016
බැසිල් කඩුවෙල උසාවියට දිවිනැගුම අරමුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨා 18 July 2016
‘උදයංග වීරතුංගට වරෙන්තු නෑ‘ රුසියාවේ හිටපු තානාපති මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සමීප නෑයකු වන උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් 18 July 2016
කිරුළට හිමිකම් නොකීවද තමාගේ ශෛලියකින් ගායනය කළ භාෂි කිරුළට හිමිකම් නොකීවද තමාටම හුරු ශෛලියකින් ගීත ගායනය කළ නිසාම ඇය ගැන බොහෝ දෙනා කතා කළහ. එලෙසින් කතා බහට ලක්වුයේ භාෂි මධුභාෂිණීය. 18 July 2016
නාමල් එළියට : බැසිල් ඇතුළට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කි 18 July 2016
නාමල්ට ඇප : රට යන්නත් බෑ ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රගර් ප්‍රවර්ධනය සඳහා දුන් බව කියන රුපියල් කෝටි 7ක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්ත 18 July 2016
වතුගෙදරදී කටපුංචා කටඅරී අම්බලන්ගොඩ ව්‍යපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ්.පී.එම්. රියාකාද් මහතා විස 18 July 2016
බැසිල් අදත් එෆ්සීඅයිඩීයට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා දිවිනැගුම මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අදත් (18) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස 18 July 2016
සල්මන්ට කත්‍රිනාව ජෝඩු කරන්නට ගත් උත්සාහයක් සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ කබීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය වන " 18 July 2016
නාමල් උසාවියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය. අධිකරණ 18 July 2016
කිරුළ ගත්තාට වඩා මේ ආ ගමන ගැන හරිම තෘප්තිමත් මෙවර සුපර්ස්ටාර් අවසන් හතරදෙනා අතරට පැමිණි නෙල්කා තිළිණි, මීට පෙර, එනම් 6 වැනි අදියරේදීද සුපර් ස්ටාර් තරගය නියෝජනය කළ යොවුන් ශිල 18 July 2016
මෙන්න බේස් බෝල් ඔබත් මමත් බේස් බෝල් ගහනවා දැකලා තියෙනවා. නමුත් මෙතරම් සුන්දර යුවතියන් බේස් බෝල් ගහනවා ඔබ දැක නැතුව ඇති. එහෙත් මේ වීඩියෝව ඊටත් වෙනස් 18 July 2016
පට්ටමට තට්ටු කරන්න ගිහින් මට්ටු වෙයිද? රාජ්ජ පරිපාලනේ මහලේකම්ගේ කතාවක් අල්ලගෙන උන්නැහේගෙ පට්ටමට තට්ටු කරන්න ආණ්ඩුවෙ ලොකුම කන්තෝරැවක ඉන්න ලොකුම මට්ටමේ ලේකම් කෙනෙක් ගමක 18 July 2016
පරණ ජෝඩුවම ආයෙත් මේ දිනවල අතිසාර්ථකව තිරගත වෙන %සුල්තාන්^ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අනුෂ්කා ෂර්මාට යළිත් වරක් ෂාරුක් ඛාන් සමග රඟප 18 July 2016
Dialog Gaming Clash-On! Sri Lanka 2016 The first ever Clash of Clans competition held in Sri Lanka organized by Dialog Axiata in collaboration with Gamer.LK. The event concluded successfully with more than 2,500 players and participants. It was held on 9th of July 2016, 12PM onwards at BMICH. Photographers - Gayanga Wijesena | Lahiru Gurusinghe Photo Cr 18 July 2016
'ඔයා දන්නෙ නැති' Music video - on location ගායනය - ශාලින්ද ප්‍රනාන්දු තනුව - ශාලින්ද ප්‍රනාන්දු පද රචනය - සුදර්ශන බියන්විල රූප රචනය - සමන්ත සිරිවර්ධන චරිත නිරූපනය 18 July 2016
පියත්, ලැබුණු කාර් එකේ රවුමක් ගියාද? මෙවර සිරස සුපර් ස්ටාර් කිරුළ හිමිකර ගත්තේ පියත් රාජපක්ෂ නමැති මේ තරුණ ශිල්පියාය. පියත් යන්නෙහි තේරුම ‘‘පියාට ලැදි’’ යැ 18 July 2016
කකුල් දෙකෙන් යන හතරේ බල්ලෝ අපි හැමෝම ආබාධිත සුනඛයන්ව දැකලා තියෙනවා. ඒත් අපි කකුල් හතර හොඳට තියෙද්දි කකුල් දෙකෙන් යන සුනඛයොන්ව දැකලා තියෙන්නෙ අඩුවෙන්. මේ වීඩි 18 July 2016
නාමල්ට ඇප දීමට අල්ලස් කොමිසමෙන් දැඩි විරෝධය කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍ර ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේදී අල්ලස් ලෙස පිරිනමන ලදැයි කියන රුපියල් මිලියන 70ක මුදල ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ.. 28 October 2026