පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය. අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණ.
ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමේන් දුන් බව කියන රුපියල් හත් කොටියක් වංචා කළැයි රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
නාමල්ගේ සහෝදරයින් දෙදෙනා යෝෂිත හා රෝහිත අධිකරණය වෙත සිය සහෝදරයා බැලීම සඳහා පැමිණ සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අප්‍ෙ රට දැන් සුපිරි රටක්. මොකුත් වංචා හාෙර, මැරකම් නැහැ. නියමයි (නි)
සත්‍යය කවදා හෝ ජයගනීවි (නි)
එතකොට මේ සහෝදරයෝ දෙන්නා වටා ඉන්නේ චන්ඩි ද නැත්නම් අපේ සල්ලිවලින් තවම ආරක්ෂකයෝ ඉන්නවද? (ම)
ප්‍රයෝගික පුහුණව ලබලා එනකොට අපිට ආඩම්බරයි . ජයවේවා. (ම)
පියාගේ බොරු නමස්කාරේ පුතාටත් හොදට පුරුදු වගේ (ම)
මොහු ඉතාමත් දක්ෂ නීතිඥයෙකි. ඔහු නීතියට හසුකර ගැනීම පහසු කාර්ය්‍යක් නොවනු අැත. (නි)