ඔබත් මමත් බේස් බෝල් ගහනවා දැකලා තියෙනවා. නමුත් මෙතරම් සුන්දර යුවතියන් බේස් බෝල් ගහනවා ඔබ දැක නැතුව ඇති. එහෙත් මේ වීඩියෝව ඊටත් වෙනස් තත්ත්වයක්. මේ කොරියාවේ ජිම්නාස්ටික් කරන තරුණියක් දරණ උත්සාහයක්. ඇයගේ විශිෂ්ට පන්දු යොමු කිරීම නිසා ප්‍රහාරකයන්ට එය ගිලිහී යනවා. මෙය නම් ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd