මුසම්මිල් රිමාන්ඩ් පසුගිය රජය සමයේ රාජ්‍ය වාහන අවභාවිත කළැයි අද (20) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්&z 20 June 2016
නඩුව නවත්වන්න වෙල්ගම උසාවි යයි වංචා හා දූෂණ සොයන කොමිසම තමාට එරෙහිව ගෙන යන පරීක්ෂණ වලට එරෙහිව හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි 20 June 2016
දන්සල් නිරීක්ෂණයේ ගිය පීඑච්අයිලාට පොලු පහර පොසොන් දන්සල් නිරීක්ෂණයේ යෙදුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු හා ආධුනික මහජන සෞඛ්‍ය නිලධාරීන් අට දෙනකු පිළිමතලාව ගිරාගම දී පහර කෑමට 20 June 2016
'ආණ්ඩුවට මඩ ගහන අයගේ කිල්ලෝට වලත් හුණු' පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අත්අඩංගුවට ගත්තේ පෞද්ගලික කරුණක් නිසා නොවන බවත් විදේශීය ව්‍යාපාරිකයකු ලංකාවට පැමිණ කළ පැ 20 June 2016
ගිටාර් පන්ති යන ශ්‍රද්ධා තවත් නොබෝ දිනකින් රූපගතකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෝහිත් සූරීගේ 'හාෆ් ගර්ල්ෆෙන්ඩ්' චිත්‍රපටයේ ප්‍රධාන නිළි චර 20 June 2016
ෆොන්සේකාට ඇමරිකා වීසා නොලැබේ ප්‍රාදේශිය සංවර්ධන ඇමැති හා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමරිකා එක්සත් ජනපදයට ගමන් කිරිම සඳහා ඇමරිකාව 20 June 2016
"අවුරුදු හතරකට ආණ්ඩුව හොල්ලන්න බෑ" වර්තමාන දේශපාලන තත්වය යහපත් අයුරින් සිදුවන බවත් තව අවුරුදු හතරක් මෙම ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන බවත් වරාය නියෝජ්‍ය ඇමැති නිශාන 20 June 2016
'ඇතැම් මාධ්‍යවේදීන් පගාවට යටවෙලා' හොරොයින් වැනි තහනම් දෑ වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය කරන මෙහෙවර ඇතැම් මාධ්‍ය හා සහෝදරයන් සේ සිටින ඇතැමුන් හැල්ලුව 20 June 2016
ශලනි රඟපෑ චරිත අතරින් මම කැමතිම ගඟ අද්දර නාට්‍යයට ජනප්‍රියම නළුවා ලෙසින් සම්මානයට පාත්රවීම පිළිබඳව මොකද හිතන්නෙ? ගොඩක් සතුටුයි. මම ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුදු 10 ක් ව 20 June 2016
සසුන් කෙතට තව සිව් නමක් පොසොන් පොහෝ දින මිහින්තලේ රජමහා විහාරස්ථානයේ දී දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් සාදු හඬ මධ්‍යයේ කුල දරුවෝ සිව් දෙනෙක් සසුන්ගත කරන 20 June 2016
හතේ හොර කල්ලිය දැලට වැටෙයි හෝකන්දර කඩයකට බලෙන් ඇතුළු වු තරුණයන් හත් දෙනෙකු මුදලාලිට පිහියක් පෙන්වා ඔහුගේ දෑස් රෙදි කඩකින් වසා පෙරගෙවුම් දුරක 20 June 2016
අනුන්ගේ ගස් විකුණා පොලිසියට පාර කපා ගනියි අනුන්ගේ ඉඩම්වල ගහකොළ විකුණා සල්ලි උපයා ගත් බව කියන යුද හමුදාවේ හිටපු සෙබළෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබිය. පාළු ඉඩම්වල ඇති 20 June 2016
පොසොන් දා හේත්තුව අහේතුව වෙයි පොසොන් පෝ දා රෑ මොරටුවේ දී තරුණියන්ගේ විළි බිය සිදෙන ආකාරයෙන් ක්‍රියා කළැයි කියන තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස 20 June 2016
'කටට එන දේවල් කියන්න එපා' : උඩුවේ හිමිට උසාවියෙන් අවවාද නීත්‍යනුකූල නොවන අන්දමින් 'චුටි පුතා' නම් හොර අලි පැටියකු ළඟ තබාගත් බව කියන උඩුවේ ධම්මාලෝක හිමියන්ට කොළඹ මහාධිකරණය එරෙහිව කො 20 June 2016
ආලියාගේ සහ සිද්ධාර්ත්ගේ වෙන්වීම නිසා 'ආෂික්යූ' චිත්‍රපටයේ වැඩ නතර වෙලා පසුගිය වසරේ හා මේ වසර මුලදී බොලිවුඩයේ ජනප්‍රියතම පෙම් යුවළ බවට පත් වූ ආලියා භාට් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා මේ වනවිට විරසක වී ඇති ප 20 June 2016
දිවි නැඟුම සේවක මුදල් අවනැඟුමට දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයින් 14159 කට ගෙවිය යුතු පාරිතෝෂිත මුදල් විධිමත් ක්‍රමවේදයකට නොදෙතියි සමෘද්ධි සංවර්ධන නිලධ 20 June 2016
‘ඩොලරයක්වත් හොරකම් කළ බව ඔප්පු කළොත් බෙල්ල කපාගන්නවා‘ තමන් එක ඩොලරයක් හෝ සොරකම් කොට ඇතැයි සාක්කි සහිතව පෙන්වුවහොත් ගෙල සිඳගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ දී ‘ජපන් ට 20 June 2016
‘මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී‘ රිමාන්ඩ් භාරයේ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් අද (20) වැලිකඩ බන්ධනාගාරයට ගියහ. ප 20 June 2016
අවුරුදු තුනේ ක්‍රිකට් තරුව මේ වීඩියෝව නිමවන කාලය වනවිට තුන් අවුරුදු වියැති දේව නාරයන්ගේ හැකියාවන් ඔබට මේ වීඩියෝවෙන් නැරඹිය හැකියි. තාක්ෂණයට අනුකූල ඔහුගේ ක්&zw 20 June 2016
ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් අත්අඩංගුවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අද (20) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 June 2016
ජනප්‍රියත්වය බලෙන් ගන්න බැහැ ජනප්‍රියම නිළිය වීම ගැන ශලනි ගොඩක් සතුටින් වගේ? ඔව්. ඒ ගැන ගොඩක් සතුටුයි. සතුට ටිකක් විස්තර කරමු ඉතින්? සතුට විස 20 June 2016
ධම්මකිත්ති නාහිමියෝ අපවත් වෙති මාතර මහා මන්තින්ද පිරිවෙනේ කෘත්‍යධිකාරී ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමියන් (69) අපවත් වූ බව විහාරස්ථ දායක සභාව කියයි. දක්ෂිණ ලංකා 20 June 2016
යොවුන් ප්‍රේමයයි නීතියයි ඈතින් ඈතට යනවා මාපිය සෙනහස අහිමි වන වැඩිවියට පත් ගැහැණු දරුවන් තෙවැනි පාර්ශවයකින් සෙනෙහස පැතීම ස්වභාවික බවත් පේ‍්‍රමය හා ලිංගිකත්වය අතර වෙනස ත 20 June 2016
බෝල්ට්ට චැලේන්ජ් කරන පොඩි කොල්ලා මෙම කුඩා දරුවාට වයස අවුරුදු 8යි. ඔහු ඉතා දැඩි හිතක් ඇත්තෙක්. ඔහුට කායවර්ධන කටයුතු සේම ව්‍යයාම් කරන්නෙ ලෝකයෙන් කොන්වීම වළක්වාගන්නට 20 June 2016
පොලිස් පොතෙන් මිහින්තලය සිප්පුකුලමේදී පාර මාරු වෙමින් සිටි පුද්ගලයකු (87) ලොරියක ගැටීමෙන් පසු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 20 June 2016
දින වෙනස් නොකරන අමීර් බොලිවුඩයේ කිරුළ නොපළන් රජුන් ලෙස සැලකෙන අමීර් ඛාන් තමන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය නියමිත දිනට එළිදැක්වීමට කටයුතු කරන බව 20 June 2016
ශ්‍රි දේවී වසර 15කට පසුව නටයි කාලයක් බොලිවුඩ් සිනමාවෙන් ඈත්ව සිටි ප්‍රවීණ සිනමා නිළි ශ්‍රී දේවී කපූර් නැවතත් බොලිවුඩ් සිනමාවට එක්ව තිබේ. මීට දෙවසරකට පෙර ඇය 20 June 2016
ආබාධ මගහරවන රොබෝ මේ වීඩියෝව ඔබේ ඇසට කඳුළක් එක් කරනු නිසැකයි. මේ ඇවිදින්නට නොහැකි දරුවන්ට ඇවිදින්නට හුරු කරවන රොබෝවෙකුගේ ක්‍රියාකාරීත්වය ගැන වීඩි 20 June 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026