ඔබට මෙය ඇඳක් වගේ පෙණුනට මේ ඇඳක් නෙමෙයි. මෙහෙම එකක් ගෙදරකට තියෙන එක වටින්නෙ මේක ඇඳකට වඩා වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් නිසයි. මේ වීඩියෝව බලන ඔබට මෙය සුවපහසු ඇඳක් වගේම හොඳ ගබඩා කාමරයක් ලෙසත් පෙනෙන්නට පුළුවන්. ඉදිරියට එන ඉඩ මදි වීමේ තත්ත්වයට පිළියමක් විදියට මේ වගේ උපාංග නිවසකට වඩා ප්‍රයෝජනවත්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd