ඉන්දියාව සමග අත්සන් කිරිමට යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඉන්දිය රජයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණිමට නියමිතව ඇතැයි තානාපති ආරංචි පවසයි.
එම නියෝජිතයින් පිරිස අඟහරුවාා (9) පැමිණිමට නියමිත අතර මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරිමට යෝජිත එට්කා ගිවිසුම පිළිබඳව ඔවුන් මෙරට බලධාරින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
දෙසැම්බර් මාසයේදී දෙරට අතර එට්කා ගිවිසුම අත්සන් කිරිමට යෝජිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාග් ඇඟේ මාළු නටනවා මේවා ඇහෙද්දී (නි)
යහපාලන ආණ්ඩුවේ ඇමැතිලානම් මේගැන මොකුත් දන්නේ නැහැ. මේවත් මහින්දගේ හොර වැඩ කියයි ළගදීම (බ)
සියලු ශ්‍රී ලාංකිකයින් මෙයට විරුද්ධ වියයුතුයි.(හේ)
මේකත් මහින්දගේ වැඩක් කියාවිද දන්නේ නෑ? (ර)
අපට ආදරේටද එන්නේ. (හේ)
මේ ගිවිසුම හකුලා නොගතහොත් පළාත් පාලන ඡන්දයදී මහජන ප්‍රතිචාරය බලා ගන්න පුළුවන් .(හේ)