සෝනම්ගෙන් කරීනාට 'ටිවිටර්' පණිවිඩයක් කාලයක සිට විරසකව සිටින බොලිවුඩ් සිනමා නිළි යුවළක වන සෝනම් කපූර් හා කරීනා කපූර් ඛාන් පසුගියදා යළිත් සිය මිතුදම අලුත් කරගෙන තිබෙන බව 20 June 2016
හැමෝම අතරින් ලස්සනට ඉන්න ඕනේ නිරූපණ ක්ෂේත්රය තුළ බොහෝ ජනප්‍රියත්වට පත්ව ඇති නිරූපිකාවක ලෙස පියුමි ශ්‍රීනායක හැඳින්විය හැකිය. ස්වොත්සහයෙන් නිරූපණ ක්ෂේ 20 June 2016
නාන්න ගිය තුන්දෙනා මුහුදට බිලි යාපනය නාගදීපය අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනකු අද (19) දියේ ගිලී මියගොස් ඇතැයි කයිට්ස් පොලිසිය කියයි. මියගොස් ඇත්තේ දේව 19 June 2016
ලංකාදීප ආලෝකය තන්තිරිමලේ ඒකාලෝක කරයි පොසොන් පොහොය නිමිත්තෙන් අද (19) අනුරාධපුර තන්තිරිමලේ පුදබිම ලංකාදීප අනුග්‍රහයෙන් ඒකාලෝක කරමින් ආලෝක පූජාව ඇරඹිණි. එම අවස්ථාවට ආ 19 June 2016
අත දරුවා දාලා ගිහින්? අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය අතර පූජා භූමියේ දී මාස දෙකක පමණ වයසැති දරුවෙකු අතරමංවී සිටින බව උඩමළුව පොලිසිය කියයි. 19 June 2016
කොරියා භාෂා විභාගය ඔන්ලයින් ක්‍රමයට කොරියා භාෂා ප්‍රවීණතා විභාගය මෙවර පරිගණක ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන අතර ඒ සඳහා විභාග අයදුම්පත් නිකුත් කිරීම දිවයින පු 19 June 2016
අනුරාධපුරයේ දී වෙනස් විදියට දන් දෙයි පොසොන් පෝය නිමිත්තෙන් සිංගප්පූරුවේ මහා කරුණා සංගමයේ ආචාර්ය කේ. ගුණරතන හිමියන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑය අබියස දී ව 19 June 2016
ෂාහිඩ් වෙනුවෙන් අමීර් ඛාන් ෂාහිඩ් කපූර් දායක වූ %උද්තා පන්ජාබ්^ චිත්‍රපටය ප්‍රචාරය වීමට මත්තෙන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ නිෂ්පාදන 19 June 2016
අයියා රනිල් මල්ලවආරච්චිත් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නම තාරක මල්ලවආරච්චි තාරක කවද්ද ලංකාවට ආවේ? මැයි 26 දැන් කවද්ද යන්නේ? ජුනි 24 කොහොමද ජීවිතේ? ම 19 June 2016
ඇන්ජලීනා ජොලී චිත්‍රපට සීමා කරලද? බොලිවුඩයේ සරාගී නිළියක් ලෙස කිරුළු පැලඳී ඇන්ජලීනා ජොලී චිත්‍රපට ජීවිතයට සමුදී ඇති බවට බොහෝ දෙනාගේ මතය වී හමාරයි. එයට හේතුව වන් 19 June 2016
ශීත ඔලිම්පික් වෙනුවෙන් මේ කෙරෙන්නෙ පුහුණුවීමක්. ඒ මීළඟ ශීත ඍතු ඔලිම්පික් උලෙළ වෙනුවෙනුයි. ඔබ කිමිදුම්කරුවන් දැක ඇති. ඔබ හිම පැදයන්නන් දැක ඇති. මේ ඒ දෙකෙහි ස 19 June 2016
මිහින්තලේ දී දුම්රිය දෙකකට ගල් ගසයි කොළඹ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා වන්දනා කරුවන් පිරිසක් රුගෙන ධාවනය වූ පොසොන් විශේෂ දුම්රිය දෙකකට මිහින්තලය ආසන්නයේදි සෙන 19 June 2016
මේක බීච් යන අය වෙනුවෙන්මයි අපි ඇතැම් විදේශිකයන් මෙන් අව්ව තපින්නට වෙරළට යන පිරිසක් නොවුවත්, විනෝදය උදෙසා අප බොහෝවිට වෙරළට යනවා. එවන් අවස්ථාවක අප සතු උපාංග සාක 19 June 2016
පෝ දා අ‘පුරට කැලණියට කතරගමට මහ සෙනඟ මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කර වසර 2323 සමරමින් දිවයින පුරා විහාරස්ථාන වල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත. බොහෝ ප්&z 19 June 2016
වේදිකාවේ සටන් වදින දුටුගැමුණු අයිරාංගනී කළුතන්ත්රී කැනඩාවේ සිට මවුබිමට පැමිණියේ නොබෝදාය. එහෙත් කාලය මරමින් නිකරුණේ කල් ගත කරන්නට අකමැති ඇය ලංකාවට පැමිණ 19 June 2016
සනීගේ කිස් එක සනී ලියෝන් නැවතත් ඉන්දියානු සංස්කෘතියට අභියෝගයක් වන චිත්‍රපටයක් සඳහා දායක වීමට නියමිත බව ඉන්දියානු පුවත් වාර්තා කරනවා. ඒ ඉදිරිය 19 June 2016
පොලිස් පොතෙන් වයික්කාල සින්දාත්‍රිය ප්‍රදේශයේදි සිදුකල හදිසි වැටලිමකදි හෙරොයින් සමග පුද්ගලයෙකු (48) සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස 19 June 2016
කොන්ක්‍රීට් නගරයේ සතුන්ගේ සොඳුරු පාරාදීසය කොන්ක්‍රීට් වනාන්තරවල අතිශය වූ කාර්ය බහුල ජීවිත ගතකරන අපට එම ඒකාකාරී පරිසරයෙන් මිදී අවිවේකී ජීවිතවලින් ඔබ්බට ගොස් ගොස් නිදහස 19 June 2016
වාතයෙන් පිරෙන වතුර මේ වැඩේ නම ෆොන්ටස්. ඔබ සිටින්නෙ සුළං හමන ස්ථානයක නම් එම වාතය ජලය බවට හරවන්නට මෙම උපාංගයට හැකියි. උදාහරණයකට ඔබ බයිසිකලය පදින අවස්ථාව 19 June 2016
ලියනාඩෝ ඩිකැප්රියෝට අලුත් පෙමක්? ඔස්කාර් සම්මානලාභී ලියනාඩෝ ඩිකැප්රියෝ අලුත් පෙමක පැටලී ඇති බව විදෙස් වෙබ් අඩවි විසින් වාර්තා කරනවා. ඒ නිරූපිකාවක වන නිනා ඇග් 19 June 2016
'Warcraft' දැන් තිරගවේ පරිගණක වීඩියෝ ක්‍රීඩාවන් පිළිබද නිරන්තර අවධානයෙන් පසුවන්නන් අතර මෙන්ම ලොව පුරාම ප්‍රචලිත වීඩියෝ ක්‍රීඩාවක් ලෙස Blizzard Entertainment සම 19 June 2016
'ආදරණීය කතාවක්' සිනමාවේ නව පිටුවක් වේද ? ආදරණීය කතාවක් ප්‍රදර්ශනය අරඹන්නේ සුදුසු වාතාවරණයක් ඇති අවස්ථාවක නොවේ. දසතින් විපත කරපින්නාගත් මිනිසුන් ගොඩ එන්නට උත්සාහ දරන 19 June 2016
තන්තිරිමලේ අලෝකයෙන් ඒකාලෝක වෙයි පොසොන් පුන් පෝහොය නිමිත්තෙන් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පත අනුග්‍රහයෙන් 13 වැනි වතාවට සිදුකරන තන්තිරිමලේ රජමහා විහාරයේ ආ 18 June 2016
ගම්මන්පිල රිමාන්ඩ් ඕස්ට්‍රේලියා ජාතිකයකු තැන්පත් කළැයි කියන කොටස් ඇටෝනී බලපත්‍රයකින් වංචා කළැයි සැකපිට නුගේගොඩ පාගොඩදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන 18 June 2016
පෝය දවසෙ ගෙදරටම එන හතරදෙනා ස්වර්ණවාහිනිය - හරේන්ද්‍ර ජයලාල් ස්වර්ණවාහිනියේ බෞද්ධ වැඩසටහන්වලට මම සම්බන්ධ වුණේ 2002 වසරේදී. එතන ඉඳන් අද දක්වාම ප්‍රධාන ආග 18 June 2016
බාබිඩෝල්ලාට කැමති ‘ආලියා’ මෙයාට ෂොනාලි කියනවාට වඩා ආලියා කීම වඩා හොඳය. ටෙලි තිරය වෙත උකුස් ඇස් යොමා ගෙන ටෙලි නාට්‍ය නරඹන නරඹන්නන් අතරට මෙයා මේ වන විට පැමි 18 June 2016
නළු පොරගේ කැපිලි talk අතේ මාට්ටුලු අද පුංචි තිරේ සමහර ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙ මේ දිනවල ජනප්‍රිය නළු නිළියන්නෙ. ඔවුන්ගෙ ආකර්ෂණය නිසා ඒ වැඩසටහන්වලට ආලෝකයකුත් ල 18 June 2016
සුසන්තිකා ගම්පහ රෝහලට ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පහර කෑමකට ලක්ව ගම්පහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි. ගම්පහ වැලිවේරිය ඇඹරලුව න 18 June 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026