උතුරු පළාත් අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ඇති චෝදනා සමිබන්ධයෙන් පරීකෂණයක් සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ හා දිසාපතිවරයෙකුගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
උතුරු පළාත් අමාත්‍ය මණ්ඩලය සමිබන්ධයෙන් මහජනතාව ප්‍රමුඛ පාර්ශවයන් විසින් මහ ඇමතිවරයා වෙත යොමුකර ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙි සමිබන්ධන්ධයෙන් පරීකෂණ සිදුකිරීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
අමාත්‍ය මණ්ඩලය ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගන්නැයි පළාත් සභා අභ්‍යන්තරයෙන් මෙන්ම පළාත් සභාවට පිටතින්ද ඉල්ලීමි හා යෝජනාවන් ඉස්මතු වුවත් එය තමන්ට එකවර සිදුකළ හැකි කාර්යක් නොවන බවත් මෙම ත්‍රිපුද්ගල කමිටුවෙි නිර්දේශය පරිදි වත්මන් අමාත්‍ය මණ්ඩලය ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගැනීම පිළිබද තීරණයකට එළඹෙන බවත් ඔහු කීවේය
මෙි අතර උතුරු පළාත් අමාත්‍ය මණ්ඩලයට එරෙහි චෝදනා සමිබන්ධයෙන් පරීකෂණයක් සිදුකිරීම සමිබන්ධනේ වන යෝජනාවක් ලබන නව වැනිදා පැවැත්වෙන උතුරු පළාත් සභා සැසිවාරයේදී ගෙන එන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි තවම ෆෙඩරල් සහ ජාත්‍යන්තර යුධ අධිකරණය ලබා නොදීමද ප්‍රශ්නය? බයවෙන්න එපා. පොඩ්ඩක් ඉන්න (නි)
දකුණේ අය කරන්නේ ඡන්දෙන් පැරදුන අය ඇමති මණ්ඩලයට පත් කිරීමනේ. මහජනතාවගේ ඉල්ලීම් සලකන්නේ නැහැනේ.(හේ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
සෑම්, ගාලුමුවදොර පිට්ටනියට ගෙනල්ලා ප්‍රසිද්ධියේ දඬුවම් දෙමුද? (නි)
මහ ඇමතිගේ ගෝත්‍රවාදී ජාතිවාදී ඉල්ලීම් හා ප්‍රකාශ ගැනත් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතුයි (ම)
ඒක හොදයි.(හේ)
මේ අය වරද කරුවන් වුවහොත් කුමක්ද ඊළග ගන්න පියවර කුමක්ද?(හේ)