දිඹුලාගල මනම්පිටිය රක්ෂිතයේ පාළු ලිඳකට සතියකට පෙර වැටුණු බව කියන අඩි 8 ක කිඹුලෙකු කරපොළ රක්ෂීතයට මුදා හළ බව වනජීවී නිලධරයෝ කියති.
පොළොන්නරුව අඩවි ආරක්ෂකආර්.එම්. රත්නායක මහතාගේ උපදෙස් මත මනම්පිටිය වන ජීවී කාර්යයාලයේ ශාන්ත සුමනවංශ, පූර්ණ නවරත්න, දිලිප් රෝහණ යන වන ජීවී නියාමකවරුන් ඇතුළු මනම්පිටියේ දස දෙනෙකුගෙන් යුත් තරුණ කණ්ඩායමක් එම කිඹුලා ගොඩට ගත්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට ඉස්තුතියි මේ අසරණ සතාගේ දිවි බේරුවට. (ර)
අගය කළයුතු ක්‍රියාවක්. (නි)