මේ වසරේ ඉදිරි කාලයේදී බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළුනිළියක් 7 දෙනෙකුගේ විවාහ ගිවිස ගැනීම් බොහෝදුරට සිදුවෙනු ඇති බව %ෆිල්ම්බිට්^ වෙබ් අඩවිය සඳහන් කරයි. ඔවුන් අතරින් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාගේ විවාහ ගිවිස ගැනීම ඉතාමත් ඉක්මනින් සිදුවීමට ඉඩ ඇති බවද එහි සඳහන්.
ඔවුන්ට අමතරව සිද්ධාර්ත් හා ආලියා, වරූන් ධාවන් හා නටාෂා දලාල්, ආදිත්‍ය රෝයි කපූර් හා ශ්‍රද්ධා කපූර්, පුල්කෙට් සම්රාත් හා යමී ගෞතම්, ටයිගර් ෂෙරොෆ් හා දිස්නා පටානි, සොනක්ෂි සින්හා හා බන්ටි සච්දේවා මෙසේ ඉදිරි කාලයේදී විවාහ ගිවිස ගැනීමට නියමිත අනෙකුත් බොලිවුඩ් තරු වේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd