ගොඩගැනීමට අමතක වුණු බිම්බෝම්බ නිසා මේ වන විටත් වසරකට මරණ පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් සිදුවෙනවා. එයින් බොහොමයක් ළමයින් ලෙසයි වාර්තා වෙන්නේ. දැනට වාර්තාගත ලෙස ලොව පුරා බෝම්බ මිලියන 110ක් වළලා තිබෙනවා. මෙම ඩ්‍රෝන ව්‍යාපෘතිය හරහා එම බිම්බෝම්බ වසර දහයක් ඇතුළත ඉවත් කළ හැකියැයි විශ්වාස කෙරෙනවා. මේ වීඩියෝව මගින් ඔබට එය පහසුවෙන්ම වටහා ගත හැකි වනු ඇති. තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ අපට මෙවැන්නක් ඉතා සාමාන්‍ය සිද්ධියක් වුවද, අපද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd