Star Trek චිත්‍රපට මාලාව යනු බොහෝදෙනාගේ අවධානය දිනාගත්තකි. මෙම නාමය යටතේ චිත්‍රපට මෙන්ම රූපවාහිනි කතාමාලාවන්ද නිෂ්පාදනය කෙරුණි. මේ යටතේ චිත්‍රපට 12ක් නිෂ්පාදනය වූ අතර, එහි නවතම චිත්‍රපටය වන Star Trek Beyond පසුගියදා එළිදැක්වුණි. ඇමෙරිකානු ඩොලර් මිලියන 185ක් පිරිවැයක් දරා නිෂ්පාදනය කර ඇති මෙය අතර මේ වනවිට ලොව පුරා රටවල් රැසක තිරගතවෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 169.4 ආදායමක් උපයා ඇත. මෙම චිත්‍රපටය EAP මණ්ඩලයේ ඇතැම් සිනමාහල්වල තිරගත වෙයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
'Star Trek Beyond' දැන් තිරගත වෙයි