මේ බස් එක නිකංම නිකං බස් එකක් නෙමෙයි. සෙනග ගොඩක් ගෙනියන උස මහත, ඒසී තියෙන අපේ එක්ස්ප්‍රස් වේ වල යන ජාතියේ ලොකු සංචාරක බස් එකක්. මේ බස් එක ගල් උමගක් මැද්දෙන් ගෙනියනවා තියා පාරෙ ගෙනියන්නත් අමාරු වුණත්, මේ පෙන්නන්නෙ පාරෙ ගල් උමගක් අස්සේ මේ බස් එක යන විදිය. නොබල ඉන්නෙපා. කෙටි වීඩියෝවක් වුණාට මේ දකින්න අපහසු කාරණාවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd