අනුරාධපුර බන්ධනාගාරයේ කොටි ත්‍රස්තවාදී ක්‍රියාවන් හේතුවෙන් බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් 22 දෙදෙනෙක් තමන්ගේ අධිකරණ කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා අද (08) සිටි ආහාර වර්ජනයක නිරත වන බව අනුරාධපුර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු තිස් ගණනක් මිනිසුන්ව කපල කොටලා මරල දැන් තදියමද . නොකාවට කමක් නැහැ දඩුවම විදපන් හිතුවේ නැහැ හිරේ. වැටෙයි කියල උස්සස් වීම් ලැබෙයි කියල හිතුවේ (ම)
කෑම කන්න බැරි නම් නිකන් ඉන්න. (ර)