කොතල හිඹුටු සමඟ විදේශිකයා මාට්ටු
ලෝකයේ ජනප්රිය ශ්රී ලංකාවේ තේ සන්නාමය සහිත ඇසුරුම් , භාවිතා කරමින් , කොතළ හිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ එරට වැසියෙකු අද(31 ) කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .