ලෝක බෞද්ධ සම්මේලනය දින පහක් ලංකාවේ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල පැවැත්වීම සම්බන්ධ සංවිධාන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. 16 July 2026
නාවික හමුදාපති අගමැතිනිය හමුවෙයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. 16 July 2026
සුපිළිපන්න සතියක් ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ජුලි 27 සිට 31 දක්වා සුපිළිපන් සතිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 16 July 2026
අර්චුනා රාමලිංගම් ගැටී කිලිනොච්චි කමිටුව “බකල්” කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර අැතිවූ බහින් බස්වීමක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් අද (16) පෙරවරැවේ අැතිවිය. 16 July 2026
මත්තල දිනක පාඩුව ලක්ෂ 70ක් මත්තල ගුවන් තොටුපොලේ මේ වන විට දිනක පාඩුව රුපියල් ලක්ෂ 60-70 අතර අගයක් ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාවේදී අනාවරණය විය. 16 July 2026
පී.සී, ඩබ්ලිව්.පී.සීගේ උකුළේ වාඩි ගෙන දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක විශේෂ ආරක්ෂක රාජකාරියෙ යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල් වරියකගේ උකුල මත වාඩි වී ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව දඹගල්ල පොලිසිය පවසයි. 16 July 2026
විශ්‍රාමිකයෝ කුරුණෑගල නගරයේ විරෝධයක සමාන සේවයට සමාන වැටුපක් ඉල්ලා විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ 1500 කට අධික පිරිසක් කුරුණෑගල නගරයේ ඔරලෝසු කනුව අසල මංසන්ධිය අවහිර කරමින් අද පැයකට අධික කාලයක් විරෝධතාවක නිරත වූහ. 16 July 2026
ශ්‍රී ලංකා හමුදාවට ඩ්‍රෝන විකුණන්න තුර්කිය සූදානම් ශ්‍රී ලංකා හමුදාවට, ඩ්‍රෝන යානා විකිණීම සඳහා තුර්කිය කැමැත්තෙන් පසුවෙයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තුර්කි තාක්ෂණික කණ්ඩායමක් ඉතා ඉක්මනින් මෙරටට පැමිණීමට නියමිතය. 16 July 2026
ඒකාබද්ධ විපක්ෂෙට ප්‍රතිපත්තියක් නෑ හොරුන්, වංචාකාරයන් හා අපරාධකරුවන් සමඟ එක්වී ආණ්ඩුව පෙරළීමට උත්සාහ කළහොත් ඒ මොහොතේම ඒකාබද්ධ විපක්ෂයේ පැවැත්ම අවසන් වනු ඇතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 16 July 2026
දිවි තොර කරගන්න ප්‍රංශ වැසියන්ට නීතියෙන් අවසර අවශ්‍ය නම් දිවි තොර කරගන්න ප්‍රංශ වැසියන්ට නීතියෙන් අවසර ලබා දීමේ පනත් කෙටුම්පතට, එරට පාර්ලිමේන්තුවේ අවසරය හිමිවී තිබේ. මීට අදාළ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත, ප්‍රංශ පාර්ලිමේන්තුව හමුවේ සම්මත වූයේ වසර ගණනාවක් පුරා පැවති දේශපාලන හා සමාජීය විවාදවලින් අනතුරුවය. 16 July 2026
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න පුද්ගලයන් රිමාන්ඩ් කරනවා මාධ්‍ය සංදර්ශන දාන්න හෝ ආණ්ඩුවේ වෙනත් උපක්‍රම සහ ප්රචාරක වැඩසටහන් සඳහා ආණ්ඩුව පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මේ වන විට හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවා ගිහින් යැයි ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. 16 July 2026
සලේගේ පෙත්සමට කාදිනල්ගෙන් අතරමැදි පෙත්සමක් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය ලබාගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් අභියාචනාධීකරණය හමුවේ ගොනු ගොනුකර ඇති රීට් පෙත්සමට මැදිහත් පෙත්සමක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකොට ඇත. 16 July 2026
අගමැතිනිය කටාර් එමීර්ට සෝව පළ කරයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍යයේ හිටපු එමීර් අභාවප්‍රාප්ත ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානි මහතාගේ අභාවය වෙනුවෙන් කටාර් දෝහා හිදී සොව පළ කළාය. 16 July 2026
පොලිසියෙන් ගිනි අවිය උදුරාගත් කුඩ්ඩා මාට්ටු ආඩිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේදී 15 සවස පොලිස් නිලධාරියකුගේ පිස්තෝලය උදුරාගෙන තවත් පොලිස් නිලධාරියකුට වෙඩි තබා පලාගිය මත් ලෝලියා දිවුලපිටිය පොලිසිය විසින් පිස්තෝල අවියද සමග අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට බාර දෙනු ලැබීය. 16 July 2026
මෙරට පහෙන් එකක් බඩ ගින්නේ තවමත් සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දුප්පත්කමින් පීඩා විඳින බවත් මෙරට පවුල්වලින් තුනෙන් එකකට පෝෂ්‍යදායී ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු කළමණාකාරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 16 July 2026
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය. 15 July 2026
ගල්අඟුරු කොමිසම: විදුලි ජනන සභාපති එක්ක තව හයක් ගෙන්වයි ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව තවත් ප්‍රධානීන් හය දෙනෙකුගේ ඊයේ (15) සාක්ෂි සටහන් කර ගත්තේය. 15 July 2026
මර්වින් සිල්වාට, ප්‍රසන්න රණවීරට අධි චෝදනා බාරදෙයි රජයට අයත් කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූටලේඛන සකසා විකිණීමට තැත් කිරීමේ චෝදනා මත ගම්පහ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනකුට එරෙහිව අධිචෝදනා ගම්පහ මහාධිකරණය දෙක විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ අද (15) බාර දුන්නේය. 15 July 2026
නාඳුනන අයකු පොලිස් නිලධාරියගේ ගිනි අවිය උදුරාගෙන තවත් නිලධාරියකුට වෙඩි තබා පලා ගිහින් ආඬිඅම්බලම දැවමොහොට්ටාව ප්‍රදේශයේදී රථ වාහන පොලිස් නිලධාරින්ගේ පිස්තෝල අවියක් උදුරා ඔවුන්ගේ සහායට පැමිණි තවත් පොලිස් නිලධාරියකුට වෙඩි තබා පිස්තෝලය ද රැගෙන යතුරු පැදියක නැගී මත්කුඩුලෝලියකු බව පලාගොස් ඇතැයි කටුනායක පොලිසිය කියයි. 15 July 2026
ආඬිඅම්බලම මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීයෙක්ට වෙඩි වැදේ ආඬිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේදී මීට සුළු වෙලාවකට ඉහතදී වෙඩි වැදීමකට ලක් වූ පොලිස් නිලධාරියකු මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 15 July 2026
ලංකා-අප්‍රිකා මිත්‍ර කමිටුව රැස්වේ ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ප්‍රථම විධායක කමිටු රැස්වීම සංගමයේ සභාපතිනී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 15 July 2026
විමල්ගේ සහෝදරයා අත්අඩංගුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 July 2026
තේ ගොවීන්ට QR ක්‍රමයට පොහොර මෙට්‍රික් ටොන් 21,500ක් වත්මන් රජය බලයට පැමිණ QR කේතය මගින් කුඩා තේ වතු ගොවීන් එක්ලක්ෂ අනූ එක දාහකට පොහොර මෙට්‍රික් ටොන් විසි එක්දාස් පන්සීයක් දුන් බව වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. 15 July 2026
සියයට 75 ක් අනුරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් ලාංකිකයන් සියයට 75.5 ක ජනතාවක් තෘප්තිමත් වන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ජූලි මාසයේ ප්‍රකාශයට පත් කළ ජනමත සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි. 15 July 2026
සරුංගල් නූල් පැටලුණු පුහුණු ගුවන් යානය අනූ නවයෙන් බේරෙයි රත්මලාන ගුවන් හමුදා කදවුරේ පුහුණුවීම්වල නිරතව තිබූ Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් එතීම හේතුවෙන් එම ගුවන් යානය නැවත රත්මලාන ගුවන් තොටුපොළට අද ගොඩබැස්සවූ බව ගුවන් හමුදාව පවසයි. 15 July 2026
ඩෙංගු ගැන ඔබ ඇත්තටම දැනුවත්ද? ශ්‍රී ලංකාව ඩෙංගුව සංගතය මෙම වසරේ වසංගත මට්ටමට ළඟා වී ඇත. ඩෙංගු රෝග ලක්ෂණ, අනතුරු ඇඟවීම් සහ වැළැක්වීමේ ක්‍රම ගැන ඔබ ඇත්තටම කොපමණ දැනුවත්ද? මෙම කෙටි ප්‍රශ්නාවලියට සහභාගී වී එය සොයාගන්න. 15 July 2026
පළාත් සභ හිටපු මන්ත්‍රී ජයලත් දිසානායකට ඇප මත්පැන් බලපත්‍රයක් දෙන බව පවසමින් රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය අද(15) නියම කළාය. 15 July 2026
සිගරැට් බදු කැපීමෙන් රජයට කෝටි 920 බදු අහිමි වෙලා සිගරට් බදු කපා හැරීම හේතුවෙන් මෙම වසරේ පළමු දින 195 තුළදී රුපියල් කෝටි 920 කට වැඩි බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ඊයේ(14) ප්‍රකාශ කළේය. 15 July 2026
ඉරාක අගමැති ට්‍රම්ප් හමුවන්න ධවල මන්දිරයේ ඉරාක නව අග්‍රාමාත්‍ය අලී අල්සයිදි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදියෙකි. අලී අල්සයිදි, අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ද ට්‍රම්ප්ගේ ආශිර්වාදය යටතේය. 15 July 2026
රුසියා තානාපති කථානායක හමුවෙයි ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් එස්. ධාගරියන් සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු විය. 15 July 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026