සියලු සරසවිවලට ඩෙංගු මාර්ගෝපදේශ මාලාවක් සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය වැළැක්වීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් හෙට (20) එළිදක්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. 19 July 2026
බිත්තර මිල යළි ඉහළට බිත්තර මිල හෙට (20) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය නිවේදනය කරයි. 19 July 2026
රුසියාවෙන් යුක්රේනයට ප්‍රබල ප්‍රහාරයක් වයිල්ඩ්බෙරීස් ගබඩා දෙකකට යුක්රේනය එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ප්‍රබල බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර එය මෙතෙක් රුසියාව යුක්රේනයට එල්ල කළ ප්රබලතම ප්රහාරයන්ගෙන් එකක් ලෙස සැළකෙයි. 19 July 2026
‘‘එල්නීනෝ - ලානීනා ගැන ගමත් දැනුවත් කරන්න‘‘ එල්නීනෝ ලානීනා තත්ත්වය තුළ බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත් මෙහි බලපෑම් ඇතුළු පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡා අගනුවරින් බැහැර ග්රාමීජ ජනතාව කරා ද ගෙන යා යුතු බවත් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 19 July 2026
අරක්කු බෝතලේ හොර ස්ටිකරය නිසා රජයට විශාල පාඩුවක් මත්පැන් බෝතල්වලට යොදන කිව්. ආර් කේත සහිත ස්ටිකර් ව්‍යාජව මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදු වන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය. 19 July 2026
සෙල්ෆි ගන්න ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටේ නානුඔය සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රියෙ පාපුවරුවෙ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනිමට ගිය තුර්කි ජාතික තරුණියක අද(19) අබේවෙල ප්‍රදේශයේදි දුම්රියෙන් ඇදවැටී තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කල බව පට්ටිපොළ පොලිසිය පවසයි . 19 July 2026
ඩෙංගු රෝගීන් වැඩි පිරිසකට අලුත් වෛරසය මෙම වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 88% කට වැළඳී ඇත්තේ ඩෙංගු 2 වෛරස් ප්‍රභේදය බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 19 July 2026
පිළියන්දලදී පොලිසියට වෙට්ටු දැමූ යතුරු පැදිය හමුවේ පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අද අලුයම පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කර වෙට්ටු දමා පලා ගිය යතුරුපැදිය හමු වූ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි. 19 July 2026
ගල්කිස්ස සුසාන භූමියේ මුරකරුට වෙඩි තබයි සුදුවතින් සැරසී පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු දෙහිවල ගල්කිස්ස නිසල සෙවන පොදු සූසාන භූමිය තුළදී එහි මුරකරුට වෙඩි තබා බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරයි. 19 July 2026
නිව්යෝක් නගරාධිපති ඊශ්‍රායල් අගමැති අත්අඩංගුවට ගැනීමේ සූදානමක එක්සත් ජාතීන්ගේ සමුළුවට නිව්යෝක් නගරයට පැමිණෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු අත් අඩංගුවට ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා බලයක් තිබෙනවාදැයි තමන් නොදන්නා බැවින් නීති විශාරදයින් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන බවත් නිව්යෝක් නගරාධිපති සොහ්රාන් මම්දානි පසුගියදා ප්‍රකාශ කළේය. 19 July 2026
පා පන්දු අවසන් තරගයේ දි මෙසීට පුදුම කරවන හමු විමක් ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී වර්තමානයේ ස්පාඤ්ඤයේ පාපන්දු කණ්ඩායමේ සිටින හොඳම ක්‍රීඩකයින්ගෙන් එක් අයකු වන ලමින් යමාල්ව කුඩා කළ නාවමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයට ලෝක කුසාලන තරඟවලියේ අවසන් තරඟය පැවැත්වුණු අද වනවිට ලෝකයේම අවධානය හිමිව තිබූ අතර ඒ පිළිබඳව මෙසී මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමක් සිදු කළේය. 19 July 2026
යුක්රේනය රුසියාවේ විශාල ගබඩාවක පහර දෙයි අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන රුසියාවේ විශාලතම සමාගම වන වයිල්ඩ්බෙරීස්හි ගබඩා දෙකකට යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 8ක් මියගොස් 62ක් තුවාල ලබා ඇතැයි රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 19 July 2026
කුණු දමන අය අල්ලන්න කැමරා සවි කරයි අවදිමත් ලෙස කැලි කසළ බැහැර කර පරිසරය අපවිත්‍රකර ඩෙංගු රෝග ව්‍යාප්තියට ඉඩ සලසන පුද්ගලයන් නිශ්චිත ලෙස හඳුනාගෙන නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙළක් කැස්බෑව නගර සභාව මගින් පසුගියදා ආරම්භ කෙරිණි. 19 July 2026
හිරේ යන්න තව පෝලිමක් ඉන්නවා විපක්ෂයේ බොහෝ පිරිසක් අධිකරණයෙන් ඇප ලබා සිටින හෙයින් ඉදිරියේදී ද සියදිවි හානිකරගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. 19 July 2026
රන් බඩු උකස් කිරීම සියයට 50කින් ඉහළට වාණිජ බැංකුවලින් රත්රන් බඩු උකස් කර ලබා ගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35145කින් පමණ වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. 19 July 2026
හිරගෙවල් හදන එක සාර්ථකත්වයක් නොවේ හිරගෙවල් පිරවීම ආණ්ඩුවේ සාර්ථිකත්වය නොව සමාජ බිදවැටිමේ ලකුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අරණායක ආසනයේ පැවැති රැස්විමකට සහභාගි වෙමින් පැවැසීය. 19 July 2026
මත් සැකකරුවකු මිය ගිය සිද්ධියට පී.සීට වසර 15කට පසු දඬුවම් වසර 15 කට පෙරදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු එම කාර්යාංශය තුළදී මියයාම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරී තහනම් කළ බව පොලිස් මුල ස්ථානය සඳහන්කරයි. 19 July 2026
කටුනායක හදන සිමෙන්ති කර්මාන්ත ශාලාවට ලොකු විරෝධයක් කටුනායක 18 කණුව මංසන්ධිය අසළ , තරු පංතියේ සංචාරක හෝටලයක් ඉදි කරන මුවාවෙන් ඉදිකරන සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්තශාලාවක්ට එරෙහිව ප්‍රදේශවාසීන් අද උදෑසන දැවැන්ත විරෝධතාවක් සිදු කරති. 19 July 2026
පොලිසිය වෙඩි තබා සැකකරුවකු අල්ලයි බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ වලින් පහර දී පලායමින් සිටි කල්ලියේ දෙදෙනකු පොලිස් නිලධාරීන්ටද තියුණු ආයුද වලින් පහරදී පලායෑමට තැත් කිරීමේදී සිදු කළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු තුවාල ලැබූ බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 19 July 2026
සංගීතය බලා එද්දී ලොරියට යටවී මරු දකිති හොරණ - මොරගහහේන මාර්ගයේ කනන්විල වංගු ප්‍රදේශයේ අද (19) අලුයම 2.30ට පමණ යතුරුපැදියක් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක ගැටීමෙන් තරුණයන් දෙදෙනකු මියගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. 19 July 2026
නේපාල හිටපු අගමැති ටිල්වින් හමු වෙයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ නේපාලයේ හිටපු අගමැති පුෂ්ප කමල් දාල් මහතා අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. 18 July 2026
කුඩු කිලෝ 18ක් සමග තරුණයෙක් මාට්ටු රුපියල් කෝටි 20 ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍යය තොගයක් සමග තරුණයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 18 July 2026
’’පවර්සෙට්’’ හිඟයෙන් දුම්රිය ගමනට බාධා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය ශීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන්වාර පවත්වාගෙන යෑමේ බරපතළ අර්බුදයක් මතුවිය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. 18 July 2026
වික්‍රමරත්න මහතාට පූර්ණ පොලිස් ගෞරව හිටපු පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න මහතා වෙනුවෙන් පූර්ණ පොලිස් ගෞරවාචාර සහිතව අවසන් කටයුතු එළඹෙන 20 වැනි සඳුදා බොරැල්ල කනත්තේදී සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පැවසීය. 18 July 2026
කැටපොළට පොලිසිය පනිද්දී කන්තාවෝ දුවති කරන්දෙණිය මහගොඩ පහලමානාන ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය මහා පරිමාන සූදු පොළක් වටලා කාන්තාවන් පහක් ඇතුලුව අට දෙනෙක් අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි. 18 July 2026
හර්ෂණට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කතානායකට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට බාර දෙන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්. පී. පෙරේරා පවසයි. 18 July 2026
සී.ඩී. වික්‍රමරත්නට පොලිස් උත්තමාචාර නෑ? සියදිවි නසා ගත් බවට සැක කරන හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු සඳහා පොලිස් උත්තමාචාර හිමි නොවන බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 18 July 2026
ලොකු සටනකට විපක්ෂයෙන් පෙරමුණක් අධිකරණ පද්ධතියේ උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් එකට එකතු වී සටන් වැදීම සඳහා පුළුල් පෙරමුණක් ගොඩනගා ගැනීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වෙයි. 18 July 2026
මීගමුව හිරගෙදර ගැටුම: ඇමති හර්ෂණත් මානව කොමිසමට ගෙන්වයි? මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය අවසානයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය. 18 July 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026