සිරියාවේ අල්-ටන්ෆ්හි ඇමෙරිකන් කඳවුරට ප්‍රහාර සිරියාවේ අල්-ටන්ෆ් ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු හමුදාවේ විශේෂ අණදෙන මෙහෙයුම් මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය පසුගියදා ප්‍රකාශ කළේය. 17 July 2026
ඉදිරි අධ්‍යාපන සැලසුම්වලින් වෘත්තීය අධ්‍යාපනයට වැඩි ඉඩක් ඉදිරි අධ්‍යාපන සැලසුම් වලදී වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳ ප්රමුඛ අවධානයක් යොමු කරන්නැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 17 July 2026
මව,පියා,දරු දෙදෙනා ඇතුළු පහක් පෝරකයට අත්තනගල්ල වෙළගෙදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි නිවැසියන්ට අතින් පයින් ආයුදවලින් පහරදී එක් අවිවාහකයකු ඝාතනය කර තවත් තිදෙනකුට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කළ මව, පියා, දරුවන් දෙදෙනකුට සහ තවත් අයකුට ගම්පහ පූර්වගාමී විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද මරණ දඬුවම නියම කළේය. 17 July 2026
ආබාධ සහිත ප්‍රජාව ජනපති ලේකම් හමු වෙයි ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ආබාධිත සිවිල් ප්‍රජාව විසින් ප්රමුඛ කේෂ්ත්‍ර 6ක් ඔස්සේ සකස් කළ අයවැය යෝජනාවලියක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙන ලදී. 17 July 2026
පොලිස්පතිට වෙඩි වැදීම අධිකරණය වාර්තාවක් ඉල්ලයි හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට එකී විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් රණසිංහ මහතාට අද නියෝග කළේය. 17 July 2026
’’මාලිමාවට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නෑ’’ ඇවිදින පුස්තකාල කියා බලය ගත්ත මාලිමාවට ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ගැනීමටවත් හැකියාවක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 17 July 2026
පෙට්‍රල් - ඩීසල් මිල සූත්‍රයේ අගයට වඩා ඉහළයි තවමත් මෙරට පෙට්‍රල් සහ ඩීසල් මිල පිරිවැය ආවරණය කෙරෙන මිල සූත්‍රය යටතේ තිබිය යුතු මිලට වඩා ඉහළ බව පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පසුගියදා ප්‍රකාශ කළේය. 17 July 2026
ජාතිය අමතමින් ජනපති ට්‍රම්ප් චීනයට දෙහි කපයි 2020 වසරේ පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයට චීනය මැදිහත් වූ බවටත්, එම මැදිහත් වීම නිසා එම ජනාධිපතිවරණයෙන් තමන්ට පරාජය අත්වුණු බවටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා චෝදනා නැගීය. 17 July 2026
ඩ්බිලිව්.පී.සීගේ උකුලේ ඉඳගත් පී.සී ගෙදර දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක විශේෂ ආරක්ෂක රාජකාරියෙ යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල් වරියකගේ උකුල මත වාඩි වී ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වර යාගේ වැඩ තහනම් කළ බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 17 July 2026
සබන්වලට ගැසට්ටුවක් මෙරට වෙළෙඳපොල තුළ පවතින සබන් නිෂ්පදනයන්වල නම සහ සමස්ත මේද ප්‍රතිශතය ඇසුරුම් මත සඳහන් කිරීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය පනවා ඇත. 17 July 2026
හිටපු පොලිස්පති වෙඩි තබා ගත්තා ද? හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 17 July 2026
සලේගේ පෙත්සමට මැදිහත්වීමට ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා රැඳවුමි නියෝග යටතේ රඳවා තැබීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකොට ඇති පෙත්සමට මැදිහත්වීමට අවසර ලබාදෙන ඉල්ලා බෙංගමුවේ නාලක හිමියන් නැතුළු හිමිවරුන් පිරිසක්ද දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකොට තිබූ අතරමැදි පෙත්සම් අට අගෝස්තු 4 සහ 6යන දිනයන්හි සලකා බැලීමට තීරණය කළේය. 17 July 2026
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. 17 July 2026
අස්වැසුම මුදල් වංචා: මණ්ඩලයෙන් අවවාදයක් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. 17 July 2026
රඛිත, චරිත් සහ අරුණ යළි රිමාන්ඩ් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා තවදුරටත් ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝධරගම මහතා නියෝග කළේය. 17 July 2026
හෙට ලෝකයේ රැකියාවලට තරුණයින් සූදානම් කළ යුතුයි ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය සම්බන්ධක මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරමින් හෙට ලෝකයට අවශ්‍ය රැකියා සඳහා තරුණ පරපුර සූදානම් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 17 July 2026
ඩෙංගු මරණ 50 දක්වා ඉහළට මෙරටින් වාර්ථා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 17 July 2026
නි: පොලිස්පති වරුණ ළමා හා කාන්තා කොට්ඨාසයට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වනපරිදි ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 17 July 2026
බස් ටිපර් ගැටී 20ක් රෝහලට අතුරුගිරිය ගෝවින්න මාවත අසලදී ටිපර් රථයක් කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක මුහුණට මුහුණ ගැටී බස් රථ රියදුරු ඇතුළු විසිදෙනකු ප්‍රතිකාර සඳහා ඔරුවල සහ හෝමාගම රෝහල්වලට අතුලත් කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි. 17 July 2026
අම්පාර භෞතචිකිත්සක ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය දුන් දෙදෙනා යළිත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි සැකකරුවන් නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය නියෝග කළාය. 17 July 2026
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි 17 July 2026
බොරු ලේබල් ඇලවූ අරක්කු බෝතල් 5575 අල්ලයි නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 5,575ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. 16 July 2026
ගුවන් තොටුපළ අවට සරුංගල් තහනම් ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ අවට කලාපවල සරුංගල් යැවීමෙන් වළකින්නැයි, ගුවන් හමුදාව එම ප්‍රදේශ අවට පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටී. 16 July 2026
මන්ත්‍රීන්ට ළමා ආරක්ෂාව ගැන උගන්වයි පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, ළමා ආරක්ෂාව, ශාරීරික දණ්ඩන හා නීතිමය පසුබිම සහ ධනාත්මක ශික්ෂණයේ වැදගත්කම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 16 July 2026
බන්ධනාගාර තදබදය ගැන පාර්ලිමේන්තු සාකච්ඡාවක් බන්ධනාගාර පද්ධතියේ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බන්ධනාගාර ආශ්රිත ගැටලු සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 16 July 2026
ගුරු මාරු අයදුම්පත් කැදවයි 2026 වර්ෂයට අදාළ ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරුවීම් සඳහා වන අයදුම්පත් http://nstt.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව (Online) කැඳවා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි 16 July 2026
කොරියා තානාපතිනී- කථානායක හමුවක් ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපතිනි මියන් ලී (Miyon Lee) මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය. 16 July 2026
බලපත්‍ර නොමැති බස් රථ 1000 ක් ධාවනයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බලපත්‍රය නොමැති බස් රථ දහසකට (1,000) ආසන්න සංඛ්‍යාවක් දුර ගමන් සේවා මගී ප්‍රවාහනයේ නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ’ලංකාදීප’යට පැවසීය. 16 July 2026
ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය යළි විවෘත කරයි වසා දැමූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය ඊයේ (16) යළි විවෘත කළ බවත් වසරකට ආසන්න කාලයක් වසා දමා තිබෙන අකුරළ සහ ආඳාදොල උප දුම්රිය ස්ථානයන් ද ඉදිරි දින කීපය තුළ යළි විවෘත කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් අද (16) ’ලංකාදීප’යට පැවසීය. 16 July 2026
රට විරු විශ්‍රාම වැටුප් යෝජනා මේ අයවැයට විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 July 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026